crowned the new Miss Universe on Wednesday,
beating out 88 other women during a televised
competition at the Planet Hollywood casino on the
Las Vegas Strip.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය
සඳහා අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පෙනී සිටීමට නොහැකි වූ සිසුන්ට විශේෂ විභාගයක් පැවැත්වීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් පවසයි. ඒ අනුව ඊයේ (17) සහ අද (18) දෙදින විභාගය පෙනී සිටීමට නොහැකි වූ සිසුන්ට මෙම විශේෂ විභාගය පැවැත්වෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. |
|
සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන 5.30ට නිකුත් කළ කාලගුණ වාර්තාව පවසයි. නැගෙනහිර, දකුණු, බස්නාහිර සහ මන්නාරම බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශ තවදුරටත් රළු වන අතර තද සුළං සහිත වේ. සුළං ඊසාන දෙසින් හමන අතර වේගය පැ. කි. මී. 40 - 50ක් පමණ වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්නා අතර විශේෂයෙන් මන්නාරම සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල පැයට කි.මී. 60 - 70ක් පමණ දක්වා වූ තද සුළං ඇති විය හැක. කොළඹ, අනුරාධපුර, මඩකලපුව, ගාල්ල, යාපනය, මහනුවර, නුවර එළිය, රත්නපුරය, ත්‍රීකුණාමලය සහ මන්නාරම යන ප්‍රධාන නගරවලට ද දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. දිවයින හරහා විටින්විට ඊසාන දෙසින් හමන තරමක තද සුළං ඇති විය හැක. |
![]() |
| Vicki Soto |