වෙලා
Wednesday, September 12, 2012
මාර්ක් සකර්බර්ග් FACE BOOK යථා තත්වයට ගේනවලු ...
FACE BOOK ප්රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් සිය සමාගම Wall Street කොටස් වෙළෙඳ පොළ තුල කඩා වැටීමට ලක්වීම දෙස බලා සිටියේ සන්තෝෂයෙන් නොවේ. නමුත් විවේචකයින්ට පිළිතුරු දීමට තමන්ට අවස්ථාවක් ලැබෙන තෙක් ඔහු බලා සිටින බවයි වාර්තා වන්නේ.
මහජන නිකුතුවෙන් පසු FACE BOOK ප්රධානීන්ගේ වෙළෙඳපොල කොටස්හි අගයන් හරි අඩකින් අවම උනා. පසුගිය අඟහරුවාදා FACE BOOK කොටසක මිල ඩොලර් 38 සිට ඩොලර් 19.43 දක්වා පහත වැටී තිබීම හේතුවෙන් , එහි වෙළෙඳ පොළ වටිනාකමින් ඩොලර් බිලියන 50 කට වඩා වැඩි මුදලක් කපා හැර තිබුනා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment