ළදරු වියේ දී |
මව පියා සහ සොයුරිය සමඟ |
23 හැවිරිදි චාර්ලට් |
Miss England 2012 |
IVF ( in vitro fertilization) ක්‍රමයෙන් බිහි වූ චාර්ලට් හෝම්ස් පසුගියදා එංගලන්ත රූ රැජින 2012 ( Miss England 2012 ) ලෙස කිරුළු පැලඳුවා. මහාචාර්ය රොබට් විල්සන් විසින් වසර 23 කට පෙර සිදු කරන ලද පරීක්ෂණයක ප්‍රතිපලයක් ලෙස ඇය උපත ලබා තිබෙනවා. ඇය පළමු උත්සාහයෙන්ම සාර්ථක වූ උපතක් බව ඇගේ මව්පියන් පවසනවා. ඉතිහාසයේ බිහි වූ ලෝක රූ රැජිනියන් අතර පළමු IVF යුවතිය වීම තම බලාපොරොත්තුව බවයි චාර්ලට් හෝම්ස් පවසන්නේ.
No comments:
Post a Comment