වෙලා

Friday, November 23, 2012

අගවිනිසුරුවරිය ගැන පරීක්ෂණ දෙසැම්බර් 4 වනදා දක්වා කල්තැබේ


අගවිනිසුරු ශිරානි බණ්ඩාරණායක මහත්මියට
 විරුද්ධව එල්ල කරන ලද
දෝෂාභියෝගය ගැන විමසා බැලීමට
පත්කරන ලද පාර්ලිමේන්තු කමිටුව
අද දිනයේ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව
 දෙසැම්බර් 4 වනදා දක්වා කල් තැබීමට තීරණය කොට ඇත

No comments:

Post a Comment