වෙලා

Monday, November 26, 2012

මාතර දී අතුරුදන් වූ වෛද්‍යවරිය අනුරාධපුරයේ


මාතර මහ රෝහළේදී අතුරුදහන් වූ බවට පැවසෙන වෛද්‍යවරිය
අද උදෑසන අනුරාධපුර ප්‍රදේශයේදී හමුවී ඇත. පොලිසිය පවසන
ආකාරයට මෙම වෛද්‍යවරිය පූජා කටයුත්තක් සදහා අනුරාධපුරය ට
ගොස් ඇත.

No comments:

Post a Comment