වෙලා

Thursday, January 24, 2013

මත්තල ගුවන්තොටුපොළ විවෘත කිරීම මාර්තු මාසයේ

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ
 මෙම වසරේ මාර්තු මාසයේ 18 වනදා
 විවෘත කිරීමට සුදානම් බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය
 ප්‍රියංකර ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

1 comment:

  1. මන් කල්පනා කරේ "රාජපක්ෂ ගුවන්තොටුපලෙන් "බැහැල ගෙදර යනවද නැත්නම් "බණඩාරනායක ගුවන් තොටුපළෙන්" බැහැල ගෙදර යනවද කියලයි ...

    ReplyDelete