පෘථිවිය දින 365 කට පසුව තම පාලකයා වන සූර්යයාට බොහෝ සෙයින් ළංවීම අද (03දා) දිනට යෙදී ඇත. මෙලෙස පෘථිවිය සූර්යයාට ළංවන අවස්ථාවේදී එම වස්තු දෙක අතර පරතරය කිලෝමීටර් මිලියන 149ක් පමණ වන බවද මේ දිනවල ධනු රාශිය පසුබිමෙහි දක්නට ලැබෙන සූර්යයාට පෘථිවිය බොහෝ ළංවීම මෙරටට පමණක් නොව ලෝක කාලගුණය කෙරෙහිද තදින්ම බලපාන බවද තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පවසයි. අද සහ හෙට (03, 04) යන දෙදින ඉදිරි සතිය පුරාවටම පොළොවට දැඩි රස්නයක් පතිත වන බවත් ඒ මහතා සඳහන් කරයි. |
No comments:
Post a Comment