ඇමැතිවරයකුගේ දීමනා සහිත
මසක වැටුප රුපියල් එක් ලක්ෂ විසිඑක් දහසකි.
මෙයට අමතරව බස්නාහිර පළාතෙන්
පිටත පිහිටි දිස්ත්රික් නියෝජනය කරන
ඇමැතිවරයකුට මසකට පෙට්රල් ලීටර් 750ක්ද,
බස්නාහිර පළාතේ ඇමැතිවරයකුට
පෙට්රල් ලීටර් 600 ක්ද නොමිලයේ ලබාදෙයි.
ඩීසල් වාහනයකට නම් පිළිවෙළින්
ලීටර් 600ක්
සහ 500ක් හිමිවෙයි.දිනේෂ් ගුණවර්ධන මහතා
පාර්ලිමේන්තුවේදී පෙරේදා (09දා) සභාගත කළ
පිළිතුරට
අනුව කාර්යාල දුරකතන දෙක සඳහා
රුපියල් 20,000ක්ද රාජකාරි නිවාස දුරකතන
දෙක
සඳහා රුපියල් 20,000ක්ද
ජංගම දුරකතන සඳහා රුපියල් 10,000ක්ද ගෙවනු ලබයි.
මදි වගේද මන්දා ............
ReplyDelete