අනුර ප්‍රියදර්ශන යාපා - ඛනිජ තෙල් අමාත්‍යංශය සුසිල් ප්‍රේමජයන්ත - පරිසර අමාත්‍යංශය පවිත්‍රා වන්නිආරච්චි - විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශය චම්පික රණවක - තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය ලක්ෂ්මන් යාපා - ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය ජයරත්න හේරාත් - උද්භිත උද්‍යාන සහ මහජන ව්‍යාපාර අමාත්‍යංශය දුමින්ද දිසානායක - අධ්‍යාපන සේවා අමාත්‍යංශය විජිත විජයමුණි - වනජීවී සංරක්ෂණ අමාත්‍යංශය ලක්ෂ්මන් සෙනවිරත්න - සීනි කර්මාන්ත අමාත්‍යංශය බසීර් සේගුදාවූර් - නිෂ්පාදන ප්‍රවර්ධන අමාත්‍යංශය ව්‍යාපෘති ඇමතිවරුන් රෝහිත අබේගුණවර්ධන සහ නිර්මලා කොතලාවල ව්‍යාපෘති ඇමතිවරුන් ලෙස වරාය සහ අධිවේගී මාර්ග අමාත්‍යංශය නියෝජ්‍ය අමාත්‍යවරුන් එස්.ම් චන්ද්රසේනම් ,සුසන්ත පුංචිනිලමේ සහ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඒ.ආර්.එම් අබ්දුල් කාදර් - පරිසර පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය 06- සරත් කුමාර ගුණරත්න - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය විදේශ කටයුතු , ආරක්ෂක , මාධ්‍ය , මූල්‍ය සහ ගමනාගමන යන අමාත්‍යංශවල අමාත්‍යවරුන් වෙනස් වී නොමැත |
වෙලා
Monday, January 28, 2013
නව කැබිනට් පත්වීම්
Subscribe to:
Post Comments (Atom)
ලෝකේ සීනි නිෂ්පාදනය වැඩිම රට ක් වන බ්‍රසීලයට ත් මේක ආදර්ශයක් ...එහෙත් සීනි ඇමති කෙනෙක් පත් කරන්න
ReplyDelete