වෙලා

Tuesday, January 8, 2013

කාලගුණය හරස් වූ සා.පෙළ සිසුන්ට වැදගත්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවති කාල වකවානුවේ
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන්
දෙසැම්බර් මස 17, 18, 19, 20 යන දිනයන් හිදී පවතී විෂයන්
 සඳහා පෙනී සිටීමට නොහැකි වූ සිසුන් සඳහා නැවතත්
එම විෂයන් සඳහා විභාගයට පෙනී සිටීමට අවස්තාව සලසා
දීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්  බව
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
පෞද්ගලික අයදුම්කරුවන් සිය අයදුම්පත්‍ර තම ප්‍රදේශයේ
ග්‍රාම නිලධාරිවරයාගේ සහතිකය සමග
විභාග දෙපාර්තමේන්තුව
තැ .පෙ. 1503, 
විභාග දෙපාර්තමේන්තුව 
 කොළඹ 02 යන ලිපිනයට මේ මස 15 වන දිනට
පෙර අයදුම් කල යුතු වේ.

No comments:

Post a Comment