වෙලා

Sunday, August 5, 2012

දයාසිරිද .....? අනේ මන්දා

                                                      මගේ නම් වෙලාව හරි..!


දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවට එකතු වන්නේද නැද්ද යන්න නිශ්චිතවම පැවසිය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.හතළිහේ දශකයේ සිට පැවතගෙන එන පක්ෂ මාරුකිරීම් ඉදිරියේදී ත් සිදු විය හැකි බවත් ඔහු පවසයි..පක්ෂ මාරු කිරීමේදී ප්‍රබලයන්ද දුබලයන්ද යන්න වැදගත් නොවන බවත්, වරක් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා පවා ආණ්ඩුවට පැමිණි බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටී.

No comments:

Post a Comment