පුවත් පත් දැන්වීම් කලාවේ දැවැන්ත පියවරක් තබමින් CEYLON TODAY පුවත්පත අද නව දැන්වීම් කලාවක් මුද්‍රණ මාධ්‍ය
ක්ෂේත්රයට හදුන්වා දෙනු ලැබුවා.
"කතා කරන දැන්වීම් " ලෙස නම් කර තිබු මෙම නවතම හඳුන්වා දීම තුලින් හඬ පටයක් මගින් අදාල දැන්වීම පාඨකයාට ශ්‍රවනය කිරීමට හැකි ලෙස සකස් කොට තිබුණා. මීට පෙර තවත් ජාතික පුවත්පතකටද මෙම යෝජනාව ඉදිරිපත්වී තිබුනද , එම යෝජනාව ක්‍රියාවට නැංවීමට ඔවුන් මැලි වූයේ, එම යෝජනාව ඉදිරිපත් කලේ අත්දැකීම් අඩු ,තරුණ නිලධාරිනියක් නිසා බව සඳහන්.
පුවත්පත් දැන්වීම් කලාව කාලයේ තාලයට හැඩ ගස්වමින් නව මං සොයා යන CEYLON NEWSPAPERS (pvt ) LTD වෙත සුභ පැතුම්....!
No comments:
Post a Comment