"අත්තනගල්ල" ත් වෙනස් වෙලා
අතීතයේ දඹුල්ල ‘‘පුංචි අත්තනගල්ල’’ ලෙස හැඳින්වූවන් දැන් අත්තනගල්ල ‘‘පුංචි දඹුල්ල’’ ලෙස හඳුන්වන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ඊයේ (04) දඹුල්ලේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කර සිටියේය. එක්සත් ජාතික පක්ෂය වර්තමානයේ මුහුණදී ඇති අර්බුද පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ එක්සත් ජාතික පක්ෂ නායකයා සහභාගි වන රැස්වීම්වලට ජනතාව අඩුවීම කණගාටුවට කරුණක් බවයි. .
No comments:
Post a Comment