උසස් පෙළ විභාගයේ විභාග ප්‍රශ්න පත්‍ර කිහිපයක මේ වන විට ප්‍රශ්න පැන නැගී ඇති බව සමස්ත ලංකා ගුරුවරුන්ගේ සංගමය පවසයි. අද පැවැත්වීමට නියමිත සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රයේ 12වන ප්රශ්නය වෙනස් කරන ලෙස පසුගිය අගහරුවාදා සියලුම විභාග මධ්‍යස්ථාන වෙත විභාග දෙපාර්තුමේන්තුව විසින් දැනුම් දී ඇත .විභාග දෙපාර්තුමේන්තුව වගකීමකින් තොරව ක්‍රියා කොට ඇති බව ගුරු සංගම් ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කරයි.
No comments:
Post a Comment