පා. ම . දුමින්ද සිල්වා ශ්‍රී ලංකාවට පැමිණි බවට තමන්ට පුද්ගලික ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුණු බවත් , ඒ බව තමන් පොලිස්පතිවරයාට දැනුම් දුන් බවත් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඊයේ ප්‍රකාශ කලාය. එය සත්‍ය තොරතුරක්දැයි තමා නොදන්නා බව ඇය වැඩි දුරටත් එහිදී සඳහන් කරයි.
No comments:
Post a Comment