වෙලා

Tuesday, August 7, 2012

පා. ම. දුමින්දට දැන්ම එන්න බෑ ලු..


පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට තව මාස 2ක් ගත වන තුරුවත් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි බව ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියා අද අධිකරණය හමුවේ පවසා සිටියේය. ඉදිරියේදී දුමින්ද සිල්වාට ශල්‍යකර්ම කීපයකට මුහුණ දීමට නියමිත බව ඔහු මෙහිදී ප්‍රකාශ කර ඇත .

No comments:

Post a Comment