ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරිය වන හිලරි ක්ලින්ටන් මහත්මිය වැඩිදුර ප්‍රතිකාර සඳහා නිව්යෝර්ක් නුවර රෝහලක් වෙත ඇතුලත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. පසුගිය දිනෙකද අසනීප තත්වයෙන් පසුවූ ඇය හදිසියේම ක්ලාන්ත වී ඇද වැටි තිබෙන අතර පසුගිය ඉරිදා දින මේ පිළිබඳව විමසීමට සිය වෛද්‍යවරයා හමුවීමට ගිය අවස්ථාවේදී ඇයගේ සිරුරේ ලේ කැටියක් ඇති බවට අගේ වෛද්‍යවරයා විසින් සොයාගෙන ඇත. |
වෙලා
Monday, December 31, 2012
හිලරි රෝහල්ගත කරයි
Saturday, December 29, 2012
Delhi gang-rape victim dies in hospital in Singapore
The victim died in the early hours of Saturday morning, a hospital official said |
A female student gang-raped
on a bus in India's capital Delhi
has died at a Singapore hospital,
doctors say.
Friday, December 28, 2012
ගෝනුසු විසෙන් පිළිකාවට බෙහෙතක්
කියුබානු විද්‍යාඥයෝ පිරිසක් ගෝනුසු විසෙන් පිළිකා රෝග මර්දනයට සුදුසු ඖෂධයක් නිපදවීමට සමත් වී සිටිති. එය 'විඩාටොක්ස් - 30 ඛ්ඩ්' ලෙස හඳුන්වා ඇති අතර බටහිර කියුබාවට ආවේණික නිල ගෝනුස්සන්ගේ (Rhopolurus junceus) විසෙන් නිපදවන මේ ඖෂධය පියයුරු, අක්මා, මොළය, පුරස්ථග්‍රන්ථි හා පෙණහලු පිළිකා මැඬලීමට යොදා ගත හැකි බව එම විද්‍යාඥයෝ සඳහන් කරති. ඉදිරියේදී එම ඔෟෂධය ලොව පුරා බෙදා හැරීමටද කියුබානු විද්‍යාඥයෝ අපේක්‍ෂා කරති |
Wednesday, December 26, 2012
සිරිපා වන්දනා සමය ඇරඹේ
ශ්‍රී පාද වන්දනා සමය හෙටට යෙදෙන උඳුවප් පුන් පොහෝ දිනයෙන් (27දා) ආරම්භ වී ලබන වසරේ වෙසක් පුන්පොහෝ දිනයෙන් නිමාවට පත්වන බව ශ්‍රී පාදස්ථානාධිපති හා පැල්මඬුල්ල රජමහා විහාරාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවැසූහ. අද (26දා) පෙරවරුවේ පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරයේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව හා ඓතිහාසික සමන් දේව ප්‍රතිමා විශේෂ රිය පෙරහරකින් රත්නපුර මහ සමන් දේවාලය වෙත වැඩම කෙරේ. එහිදී පැවැත්වෙන පුද පූජාවලින් අනතුරුව පෙරහර යළි රත්නපුරයට පැමිණ දෙදිසාවකට බෙදී රත්නපුර ශ්‍රී පළාබද්දල රජ මාවත ඔස්සේ එක් සමන් දෙවි රුවක් සහ එම දේවාභරණ ඇතුළු පූජා භාණ්ඩ ශ්‍රී පාද මළුව දක්වාද අනෙක් සමන් දෙව්රුව හා පූජා භාණ්ඩ රැගත් විශේෂ රිය පෙරහර ඇහැළියගොඩ, අවිස්සාවේල්ල, දෙහිඕවිට, රුවන්වැල්ල, ගිනිගත්හේන, හැටන් හා මස්කෙළිය යන නගර හරහා නල්ලතන්නිය ශ්‍රී පාද ධර්ම මධ්‍යස්ථානය දක්වාද වැඩම කෙරේ. සධාතුක කරඬුව ඓතිහාසික සමන් දෙව් රූ හා දේවාභරණ උඳුවප් පුන්පෝ (27දා) දින පෙරවරුවේ යෙදෙන සුබ නැකතින් සුවඳ පැණින් දෝවනය කොට ඉන් අනතුරුව ශ්‍රී පාද ස්ථානයේ උඩමළුවේ පිහිටි සමන් දේවාලයේ ඒවා තැන්පත් කිරීමෙන් පසුව සිරිත් පරිදි මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කෙරේ. |
Tuesday, December 25, 2012
Friday, December 21, 2012
This December
2 women play in the snow in Russia's Siberian city of Krasnoyarsk, where the temperature was minus 22 degrees |
A fisherman carries a swordfish from the Indian Ocean to a market in Somalia's capital, Mogadishu. |
A caretaker feeds white doves in front of the Shrine of Hazrat Ali, also known as the Blue Mosque, in Mazar-i-Sharif, Afghanistan |
Winter Dew Tour gold medalist Shaun White snowboards in the Superpipe during the final round in Breckenridge, Colo |
Parrots at the Suzhou Zoo in Jiangsu Province, China |
Train attendants hold chopsticks in their mouths to learn the perfect smile during a training session in Xi'an, China |
22දා සිට දැඩි සුළං-මහවැසි
හෙටින් (22දා) පසු රට පුරාම ගිගුරුම් සහිත මහ වැසි හා දැඩි සුළං සහිත තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණ තත්ත්වය ඊයේ හා අද (21දා) යම් තරමකින් පහවී යන බවද උතුරු-නැඟෙනහිර, උතුරු මැද, උෟව යන ප්‍රදේශවල අද තරමක වැසි පවතිනු ඇති අතර සෙසු ප්‍රදේශවල එවැනි තත්ත්වයක් ඇති නොවන බවත් කාර්යබාර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැඟෙනහිර මුහුද, මන්නාරම් බොක්ක හා ගිනිකොනදිග මුහුද රළු වන බවද ඊසාන දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් උතුරු නැඟෙනහිර, උෟව, උතුරුමැද ප්‍රදේශවල මේ තද වැසි සහිත තත්ත්වය ඇති වූ බවත් 22 වැනිදායින් පසු නැවත එය වර්ධනය වන බවද හෙටින් පසු රට පුරාම බලපාන වැසි හා සුළං සවස් වරුවේ වැඩිවන බවද එම නිවේදනයේ සඳහන් . නායයෑමේ තර්ජනයට ලක්වී, අවදානම් කලාප බවට ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශවල හටගෙන ඇති නායයෑම් තවමත් සක්‍රියව පවතින බැවින් එම ප්‍රදේශවල ගැවසීමෙන් වළකින ලෙස ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මාතලේ, රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිකොලඔය ප්‍රදේශයේ පවතින නායයෑමේ දරුණු තත්ත්වය මේ වනවිටත් එලෙසින්ම පවතින බවද, අධික මීදුම නිසා, ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන්ට එම කඳු ප්‍රදේශයට යෑමට අපහසු තත්ත්වයක් පවතින බවද එම ආයතනයේ නායයෑම් අධ්‍යයන හා සේවා අංශයේ ප්‍රධානී ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පැවැසීය. එම නායයෑමෙන් ඔය හරස් වී ඇති බවද නායයෑමට ගොදුරු වූ නිවාස සංඛ්‍යාව කොපමණද යන්න හරිහැටි නිශ්චය කිරීමට තොරතුරු දන්නා අයකු නොමැති බවද සඳහන් කළ බණ්ඩාර මහතා, එම ප්‍රදේශයේ ආරක්ෂාවට කළ යුතු දේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් රත්තොට ප්‍රාදේශීය ලේකම් වෙත ලබා දෙන බවද පැවැසීය. නායයෑම්වලට ප්‍රධානතම හේතුව වී ඇත්තේ කඳු ආශි්‍රත ප්‍රදේශවල අවිධිමත් අන්දමින් සිදුකර ඇති ඉදිකිරීම් බවද, ඉවුරු කඩා වැටීම් නිසා අනතුරු බොහොමයක් සිදුවී ඇති බවද බණ්ඩාර මහතා කීවේය. |
Thursday, December 20, 2012
Miss USA Olivia Culpo is crowned Miss Universe
A 20-year-old beauty queen from Rhode Island was
crowned the new Miss Universe on Wednesday,
beating out 88 other women during a televised
competition at the Planet Hollywood casino on the
Las Vegas Strip.
crowned the new Miss Universe on Wednesday,
beating out 88 other women during a televised
competition at the Planet Hollywood casino on the
Las Vegas Strip.
Wednesday, December 19, 2012
Same Day in China
BEIJING
-- A man with a knife slashed 22 children and one adult outside an
elementary school in Henan province Friday morning, China's worst such
incident in more than a year.
The attack was reminiscent of a spate of knife attacks on schoolchildren that took place across China in 2010. In most cases, the attackers were unemployed middle-aged men, leading to speculation that the assaults stemmed from economic and social discontent.
Friday's attack occurred at about 7:40 a.m. as children were arriving outside the gate of Chenpeng Village’s Wanquan Elementary School. The suspect, Min Yingjun, 36, allegedly slashed an elderly woman as well as the children. Local propaganda officials said later that Min had a psychological illness.
The attack was reminiscent of a spate of knife attacks on schoolchildren that took place across China in 2010. In most cases, the attackers were unemployed middle-aged men, leading to speculation that the assaults stemmed from economic and social discontent.
Friday's attack occurred at about 7:40 a.m. as children were arriving outside the gate of Chenpeng Village’s Wanquan Elementary School. The suspect, Min Yingjun, 36, allegedly slashed an elderly woman as well as the children. Local propaganda officials said later that Min had a psychological illness.
Pictures
uploaded to the Internet by bystanders show family members carrying
young children with bandages on their heads. The local reports state
that four seriously wounded children were transferred to other hospitals
for intensive care.
The scene of the attack lies within the limits of Xinyang City, a mountainous and poor municipality 600 miles south of Beijing. The region is renowned for maojian, a bitter and aromatic green tea grown in the mountains. Xinyang is also known as one of the areas hardest hit by the famine that accompanied Communist Party agricultural policies in the 1950s and 1960s. More recent government policy has encouraged the adult population in rural Henan to migrate to cities to look for employment.
The scene of the attack lies within the limits of Xinyang City, a mountainous and poor municipality 600 miles south of Beijing. The region is renowned for maojian, a bitter and aromatic green tea grown in the mountains. Xinyang is also known as one of the areas hardest hit by the famine that accompanied Communist Party agricultural policies in the 1950s and 1960s. More recent government policy has encouraged the adult population in rural Henan to migrate to cities to look for employment.
Tuesday, December 18, 2012
කාලගුණය හරස් වූ සා / පෙළ සිසුන්ට විශේෂ විභාගයක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය
සඳහා අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පෙනී සිටීමට නොහැකි වූ සිසුන්ට විශේෂ විභාගයක් පැවැත්වීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් පවසයි. ඒ අනුව ඊයේ (17) සහ අද (18) දෙදින විභාගය පෙනී සිටීමට නොහැකි වූ සිසුන්ට මෙම විශේෂ විභාගය පැවැත්වෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. |
සුළිසුළං හෝ සුනාමි අවදානමක් නෑ
සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන 5.30ට නිකුත් කළ කාලගුණ වාර්තාව පවසයි. නැගෙනහිර, දකුණු, බස්නාහිර සහ මන්නාරම බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශ තවදුරටත් රළු වන අතර තද සුළං සහිත වේ. සුළං ඊසාන දෙසින් හමන අතර වේගය පැ. කි. මී. 40 - 50ක් පමණ වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්නා අතර විශේෂයෙන් මන්නාරම සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල පැයට කි.මී. 60 - 70ක් පමණ දක්වා වූ තද සුළං ඇති විය හැක. කොළඹ, අනුරාධපුර, මඩකලපුව, ගාල්ල, යාපනය, මහනුවර, නුවර එළිය, රත්නපුරය, ත්‍රීකුණාමලය සහ මන්නාරම යන ප්‍රධාන නගරවලට ද දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. දිවයින හරහා විටින්විට ඊසාන දෙසින් හමන තරමක තද සුළං ඇති විය හැක. |
Monday, December 17, 2012
She loved students more than anything'
Vicki Soto |
Teacher Vicki Soto, 27, died a hero on Friday when she was killed protecting her class of first-graders from alleged school shooter Adam Lanza, 20.
Her family spoke out on Sunday, telling TODAY's Erica
Hill about Soto's dedication to the children at Sandy Hook Elementary in
Newtown, Conn.
“She didn’t call them her students," sister Carlee Soto, 20, told TODAY. "She called them her kids."
James
Wiltsie, Soto's cousin and a Fairfield County police officer, said the
family was told that Soto died trying to save the lives of her
students. “She was found protecting her kids," he said, "doing
instinctively what she knew to do.”
While details are still emerging about exactly what happened, Wiltsie
was told that Soto hid her first-graders in closets and cabinets once
she heard there was a gunman in the school."[She was] huddling in the closet, trying to shield them from the spray of bullets,” he said. Soto
had been teaching at the school for five years. The oldest of four
children, she lived with her parents, sisters and a brother, along with
her black Labrador, Roxy, in a modest, Cape Cod-style home in Stratford,
Conn. When asked what he would miss the most about Soto, her
brother Carlos pointed to the mundane daily activities that would no
longer happen.
Saturday, December 15, 2012
Connecticut elementary school massacre: 20 children among 27 dead
Parents
leave a staging area after being reunited with their children following
a shooting at the Sandy Hook Elementary School in Newtown, Conn.,
A man opened fire Friday inside the kindergarten classroom at the Connecticut elementary school where his mother was a teacher, killing 20 children, as youngsters cowered in corners and closets and trembled helplessly to gunshots reverberating through the building, before the gunman took his own life.
The bodies of most of the children killed in the morning remained inside Sandy Hook Elementary School in Newtown, Conn., Friday evening, along with the bodies of six adults and the gunman himself, Connecticut State Police spokesman Lt. Paul Vance told "CBS Evening News" anchor Scott Pelley.
Read more
Friday, December 14, 2012
පෘථිවියට Aliens ආක්‍රමණයක්
අමෙරිකාවේ නාසා (NASA) ආයතනය මඟින් තහවුරු කොට ඇතැයි සඳහන් වේ.බොහෝ වෙබ් අඩවි මේ වන විට පිටසක්වළ ජීවීන්ගේ පෘථිවි ආක්‍රමණයක් සම්බන්ධයෙන් බිය සැක පහළ කොට තිබේ. |
ආරම්භ කොට ඇති බව කියැවෙන අතර 2015 වසරේ දෙසැම්බර් දක්වා
පෘථිවියට විශාල සංඛ්‍යාවක් ප්‍රහාර එල්ල වනු ඇතැයි ද ප්‍රකාශ කොට තිබේ.
එසේ 2015 දෙසැම්බර් වන පෘථිවිය සීබාවන්ගේ
(සීබා ග්‍රහලෝකයෙන් පැමිණෙන පිටසක්වළ ජීවීන්) සම්පූර්ණ ග්‍රහණය
යටතේ පවතිනු ඇති බවටද ඔහු අනාවැකි පළ කරයි.
පෙනිසියුලියානු රාජ්‍ය විශ්වවිද්‍යාලයේ විද්‍යාඥවරුන් මෑතදී අනාවැකියක් පළකොට ඇත්තේ 2012 අවසානය එළැඹෙන විට සීබා ග්‍රහලෝකයෙන් පැමිණෙන පිටසක්වළ ජීවීන් හා පෘථිවි වාසී මනුෂ්‍යයන් අතර සෘජු සම්බන්ධතා පැවැත්වෙනු ඇති බවයි.
Thursday, December 13, 2012
මහේල නායකත්වයෙන් ඉවත් වෙනවලු
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායක මහේල ජයවර්ධන තම නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. |
12.12 කුමරිය
වසර දහසකට වරක් එළැඹෙන
දුර්ලභ වේලාවක රත්නපුර මහා රෝහලේ
දරු උපතක් සිදු වී තිබේ. ඒ 2012. 12. 12 දින
දහවල් 12.12 ටයි. එය සාමාන්‍ය දරු උපතක් වීම
තවත් විශේෂත්වයකි . තම කුළුඳුල් දරුවා ලෙස
දියණියක් බිහි කරමින් එම සුවිශේෂී අත්දැකීම
ලැබීමට වාසනාවන්ත වුයේ රත්නපුර ප්‍රදේශයේ
ගුරුවරියකි
Wednesday, December 12, 2012
රවි ශංකර් සමුගනියි
ලෝක පූජිත සංගීතඥ රවි ශංකර් ශූරීන් ඇමරිකාවේ රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි
මිය යන විට හෙතෙම 92 වන වියේ පසුවූ බව සඳහන්ය.
පිළිකා නසන වී 'මසුරං'
පිළිකා සෛල මර්දනය කළ හැකි වී ප්‍රභේදයක් බතලේගොඩ වී පර්යේෂණ ආයතනය මඟින් හඳුන්වා දෙයි. 'මසුරං' නමින් හඳුන්වන මේ වී ප්‍රභේදය තුළ පිළිකා නාශක ගුණයෙන් යුක්ත 'ඇන්ටි්‍රඔක්සි' ප්‍රතිඔක්සිකාරකය අඩංගුව තිබේ. බතලේගොඩ, වී පර්යේෂණ ආයතනයේ සභාපති ආචාර්ය නිමල් දිසානායක මහතා පැවැසුවේ ලංකා කාර්මික පර්යේෂණ මධ්‍යස්ථානයේ සිදු කළ පරීක්‍ෂණයකදී මෙම වී ප්‍රභේදය පිළිකා නාශක ගුණයෙන් යුක්ත බවට තහවුරු වී ඇති බවයි. 'මසුරං' වී ප්‍රභේදය දිවයිනේ ඕනෑම ප්‍රදේශයක වගාකළ හැකි වී විශේෂයක් බවද දිසානායක මහතා වැඩිදුරටත් පැවැසුවේය. |
Tuesday, December 11, 2012
Will Smith passing the action hero torch to his son Jaden
" After Earth " lands in theaters on June 7 th
Jaden Smith has already followed his father Will's footsteps in the fields of both acting and rapping, so it's about time the younger Smith take up the other family business: saving the world.
In the first trailer for " After Earth " premiering the 14-year-old Jaden reteams with Will for the second time as an on-screen father and son pair (after 2006's "The Pursuit of Happyness"). But unlike their first family drama -- and Jaden's breakout turn in the remake of " The Karate Kid" — this movie is a special-effects heavy, sci-fi spectacle.And it looks like Will is passing the action hero torch over to his son, both on and off camera.
In "After Earth," Will Smith plays Cypher Raige, a military leader traveling through space with his teenage son Kitai (Jaden Smith) when their ship crashes onto our planet, 1,000 years after humanity was forced to abandon it. With Cypher incapacitated in the wreck, it's up to Kitai to venture alone into the unfamiliar and dangerous landscape to look for some hope of rescue.
Coconut-flavored pineapple
Some scientists alter genes and breed
glow in the dark puppies, others breed
pineapples that also taste like coconut,
like Australian horticulturalists at
Queensland’s department of agriculture.
The fruit of their 10 years labor of love was
quickly dubbed the “piña colada pineapple”
by the press, since it tastes like the two main
ingredients of the famous beverage. What’s
remarkable is that the scientists reached this
unique flavor by mistake.
Queensland, Australia produces more than 80,000
tons of pineapples a year, still the country imports
a lot more because of competing imports that are
cheaper and tastier. Commissioned by the
government to breed a new generation
of pineapples that are sweeter and easier to grow,
the horticulturalists ended up with a unique blend
that far exceeded their expectations.
glow in the dark puppies, others breed
pineapples that also taste like coconut,
like Australian horticulturalists at
Queensland’s department of agriculture.
The fruit of their 10 years labor of love was
quickly dubbed the “piña colada pineapple”
by the press, since it tastes like the two main
ingredients of the famous beverage. What’s
remarkable is that the scientists reached this
unique flavor by mistake.
Queensland, Australia produces more than 80,000
tons of pineapples a year, still the country imports
a lot more because of competing imports that are
cheaper and tastier. Commissioned by the
government to breed a new generation
of pineapples that are sweeter and easier to grow,
the horticulturalists ended up with a unique blend
that far exceeded their expectations.
Subscribe to:
Posts (Atom)