වෙලා

Thursday, December 6, 2012

රත්නසිරි වික‍්‍රමනායකට අගමැති ධුරය

හිටපු අග‍්‍රාමාත්‍යවරයෙකු වන රත්නසිරි වික‍්‍රමනායක මහතා නැවත වතාවක් අග‍්‍රාමාත්‍ය තනතුරට පත්කිරීමට යන බව රජයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.අගමැති දි.මු. ජයරත්න මහතා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බැවින් එම තනතුරින් හා ජාතික ලැයිස්තු මන්ති‍්‍ර ධූරයෙන්ද ඉවත්වීමට තීරණය කර ඇති බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දැනුම්දීමට යන බවද දැනගන්නට ඇත.
 

No comments:

Post a Comment