12.12 කුමරිය
වසර දහසකට වරක් එළැඹෙන
දුර්ලභ වේලාවක රත්නපුර මහා රෝහලේ
දරු උපතක් සිදු වී තිබේ. ඒ 2012. 12. 12 දින
දහවල් 12.12 ටයි. එය සාමාන්‍ය
දරු උපතක් වීම
තවත් විශේෂත්වයකි . තම කුළුඳුල් දරුවා ලෙස
දියණියක් බිහි
කරමින් එම සුවිශේෂී අත්දැකීම
ලැබීමට වාසනාවන්ත වුයේ රත්නපුර ප්‍රදේශයේ
ගුරුවරියකි
No comments:
Post a Comment