කියුබානු විද්‍යාඥයෝ පිරිසක් ගෝනුසු විසෙන් පිළිකා රෝග මර්දනයට සුදුසු ඖෂධයක් නිපදවීමට සමත් වී සිටිති. එය 'විඩාටොක්ස් - 30 ඛ්ඩ්' ලෙස හඳුන්වා ඇති අතර බටහිර කියුබාවට ආවේණික නිල ගෝනුස්සන්ගේ (Rhopolurus junceus) විසෙන් නිපදවන මේ ඖෂධය පියයුරු, අක්මා, මොළය, පුරස්ථග්රන්ථි හා පෙණහලු පිළිකා මැඬලීමට යොදා ගත හැකි බව එම විද්‍යාඥයෝ සඳහන් කරති. ඉදිරියේදී එම ඔෟෂධය ලොව පුරා බෙදා හැරීමටද කියුබානු විද්‍යාඥයෝ අපේක්ෂා කරති |
No comments:
Post a Comment