වෙලා

Monday, December 3, 2012

ලංගම වර්ජනයකට සැරසේ



ශ්‍රී ලංගම සේවකයන්ගේ මාසික වේතනය ලබාදීමට අවශ්‍ය
 මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් ලබා නොදීමට විරෝධය දක්වමින්
 නැවතත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට සිදුවන බවට 
ශ්‍රී ලංගම සේවකයෝ අනතුරු අඟවති.


මේ වන විටත් ශ්‍රී ලංගම මීගමුව, යටිනුවර, පුත්තලම, අලව්ව,

 ගිරිඋල්ල ඩිපෝවලට
 ඉකුත් සැප්තැම්බර්, නොවැම්බර් යන මාසවල මාසික වේතන 

ලැබී නැතැයි කියන සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය
 මේ තත්ත්වය සමස්ත ඩිපෝ 106යේම අඩු වැඩි වශයෙන්
 දක්නට ලැබෙන බවද කියයි.

.

No comments:

Post a Comment