වෙලා

Monday, December 10, 2012

ජාතික සෞඛ්‍ය සතිය අද සිට



අද  (10) සිට 17 දා දක්වා ජාතික සෞඛ්‍ය සතිය ලෙස නම් කර ඇත.

මෙම කාලය තුලදී බෝ නොනවන රෝග 

( හෘදයාබාධ, දියවැඩියාව වැනි ) 
පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් 
පවත්වන බවට  සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර සිටියි.

No comments:

Post a Comment