පිළිකා සෛල මර්දනය කළ හැකි වී ප්‍රභේදයක් බතලේගොඩ වී පර්යේෂණ ආයතනය මඟින් හඳුන්වා දෙයි. 'මසුරං' නමින් හඳුන්වන මේ වී ප්‍රභේදය තුළ පිළිකා නාශක ගුණයෙන් යුක්ත 'ඇන්ටි්රඔක්සි' ප්‍රතිඔක්සිකාරකය අඩංගුව තිබේ. බතලේගොඩ, වී පර්යේෂණ ආයතනයේ සභාපති ආචාර්ය නිමල් දිසානායක මහතා පැවැසුවේ ලංකා කාර්මික පර්යේෂණ මධ්‍යස්ථානයේ සිදු කළ පරීක්ෂණයකදී මෙම වී ප්‍රභේදය පිළිකා නාශක ගුණයෙන් යුක්ත බවට තහවුරු වී ඇති බවයි. 'මසුරං' වී ප්‍රභේදය දිවයිනේ ඕනෑම ප්‍රදේශයක වගාකළ හැකි වී විශේෂයක් බවද දිසානායක මහතා වැඩිදුරටත් පැවැසුවේය. |
වෙලා
Wednesday, December 12, 2012
පිළිකා නසන වී 'මසුරං'
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment