ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරිය වන හිලරි ක්ලින්ටන් මහත්මිය වැඩිදුර ප්‍රතිකාර සඳහා නිව්යෝර්ක් නුවර රෝහලක් වෙත ඇතුලත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. පසුගිය දිනෙකද අසනීප තත්වයෙන් පසුවූ ඇය හදිසියේම ක්ලාන්ත වී ඇද වැටි තිබෙන අතර පසුගිය ඉරිදා දින මේ පිළිබඳව විමසීමට සිය වෛද්‍යවරයා හමුවීමට ගිය අවස්ථාවේදී ඇයගේ සිරුරේ ලේ කැටියක් ඇති බවට අගේ වෛද්‍යවරයා විසින් සොයාගෙන ඇත. |
No comments:
Post a Comment