අමෙරිකාවේ නාසා (NASA) ආයතනය මඟින් තහවුරු කොට ඇතැයි සඳහන් වේ.බොහෝ වෙබ් අඩවි මේ වන විට පිටසක්වළ ජීවීන්ගේ පෘථිවි ආක්‍රමණයක් සම්බන්ධයෙන් බිය සැක පහළ කොට තිබේ. |
ආරම්භ කොට ඇති බව කියැවෙන අතර 2015 වසරේ දෙසැම්බර් දක්වා
පෘථිවියට විශාල සංඛ්‍යාවක් ප්‍රහාර එල්ල වනු ඇතැයි ද ප්‍රකාශ කොට තිබේ.
එසේ 2015 දෙසැම්බර් වන පෘථිවිය සීබාවන්ගේ
(සීබා ග්‍රහලෝකයෙන් පැමිණෙන පිටසක්වළ ජීවීන්) සම්පූර්ණ ග්‍රහණය
යටතේ පවතිනු ඇති බවටද ඔහු අනාවැකි පළ කරයි.
පෙනිසියුලියානු රාජ්‍ය විශ්වවිද්‍යාලයේ විද්‍යාඥවරුන් මෑතදී අනාවැකියක් පළකොට ඇත්තේ 2012 අවසානය එළැඹෙන විට සීබා ග්‍රහලෝකයෙන් පැමිණෙන පිටසක්වළ ජීවීන් හා පෘථිවි වාසී මනුෂ්‍යයන් අතර සෘජු සම්බන්ධතා පැවැත්වෙනු ඇති බවයි.
No comments:
Post a Comment