ඩෙංගු මදුරුවන් ඇතුළු අනෙකුත් මදුරුවන් පහසුවෙන් මර්දනය කළ හැකි රසායනික සංයෝගයක් හඳුන්වා දීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය හා වයඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව පාලන, පක්ෂි විද්‍යාපීඨයේ ආචාර්යවරු පිරිසක් සමත්ව සිටිති. මොස්කිල් නමින් හඳුන්වන මේ රසායනික සංයෝගය මඟින් මදුරු කීට සියයට 100ක් විනාශ කළ හැකි බව දැනට සොයාගෙන තිබේ. මදුරුවන් මර්දනය කළහැකි නව රසායනික සංයෝගය පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණායතනය මඟින්ද දැනට අත්හදා බැලීමක් කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ආචාර්ය අනුර ජයසූරිය හා වයඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව පාලන පක්ෂි විද්‍යා පීඨයේ මහාචාර්ය ගමික ප්‍රතාපසිංහ යන මහත්වරු විසින් මේ නව සොයා ගැනීම කරන ලදී. |
වෙලා
Thursday, February 28, 2013
පේරාදෙණි-වයඹ සරසවිවලින් මදුරු මර්දනයට රසායනික සංයෝගයක්
ජනක ඉනිමංකඩගේ 'සුජාත දියණිය'ට වාරණයක්
විදර්ශන පබ්ලිෂස්හි ජානක ඉනිමංකඩ මහතා විසින් රචනා කරන ලද පොතේ අලෙවිය නතර කරන්නැයි කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ඊ.ඒ.පී.ආර්. අමරසේකර මහතා අතුරු වාරණයක් නිකුත් කෙළේය. එම වාරණය නිකුත් කෙළේ දකුණු කොරියා ලේඛිකාවක වන යොන් හුං ලිං විසින් රචිත නාට්‍යයේ විකාශන අයිතිය තමන් සතු බවත් බාහිර පාර්ශ්වයකට එහි කිසිදු අයිතියක් නැති බවත් බුද්ධිමය දේපළ පනත යටතේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රුපියල් කෝටි පහක වන්දියක් ඉල්ලමින් කොළඹ වාණිජ මහාධිකරණයට ගොනු කළ නඩුවක් ඊයේ විභාගයට ගත් අවස්ථාවේදීය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති මොහාන් සමරනායක මහතාගෙන් 'මව්බිම' කළ විමසීමේදී හෙතෙම සඳහන් කළේ සුජාතා දියණිය ටෙලි නාට්‍යයේ විකාශන අයිතිය රූපවාහිනී සංස්ථාව සතු වන අතර 'සුජාත දියණිය', 'චංගුමී' යන වචන රූපවාහිනී සංස්ථාව මඟින් යෙදූ වචන වන බැවින් එය බුද්ධිමය දේපළ පනත යටතේ වෙනත් පුද්ගලයකුට භාවිත කළ නොහැකි බවයි. සමරනායක මහතා කීවේ සංස්ථාව මඟින්ම 'සුජාත දියණිය' ටෙලි නාට්‍ය අලළා පොතක් රචනා කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි. |
නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධුරය බැසිල් ට
බැසිල් රාජපක්ෂ මහතා ඒකමතිකව පත්කර ඇති බව වාර්තා වේ. |
Wednesday, February 27, 2013
අමාත්‍ය මහින්ද සමුළුව අමතයි
ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලංකා රජය රටේ මානව අයිතිවාසිකම් රැකගනිමින් සහ එය උසස් කිරීමට උත්සාහ දරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.කෙටි
කාලයක් ඇතුළත අවතැන් වූ ජනතාව නැවත පදිංචි කර රට වේගවත් සංවර්ධන මාවතකට
ගෙනයාමට ශ්‍රී ලංකාව සමත්ව ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ
මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 22 වැනි සැසිවාරයට සහභාගීවෙමින් ප්‍රකාශ කළේය.
තවද උතුරු පළාතේ 27% ක වර්ධනයක්ද වාර්තා අතර අභ්‍යන්තරව උන්හිටි තැන් අහිමිවූ ජනතාව 2012 සැප්තැම්බර් 24 වනදා වනවිට නැවත පදිංචිකර ඇති බවද මහින්ද සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
තවද උතුරු පළාතේ 27% ක වර්ධනයක්ද වාර්තා අතර අභ්‍යන්තරව උන්හිටි තැන් අහිමිවූ ජනතාව 2012 සැප්තැම්බර් 24 වනදා වනවිට නැවත පදිංචිකර ඇති බවද මහින්ද සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මහින්ද අද සමුළුව අමතයි
මහින්ද සමරසිංහ මහතා අද (27දා) ජිනීවාහි පැවැත්වෙන 22 වැනි මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දැක්වීමට නියමිතය. පෙරේදා (25දා) ආරම්භ වූ 22 වැනි මානව හිමිකම් සැසිවාරයේදී මුලින්ම එහි සභාපති රෙමිජියස් ඒ හෙන්සීල් හා ජිනීවා මහ සභාවාරයේ සභාපති වුක් ජෙරමික් හා මානව හිමිකම් කොමසාරිස් නවනීදම් පිල්ලේ මහත්මිය සභාව ඇමැතූහ. කොමසාරිස් නවනීදම් පිල්ලේගේ පළමු කතාවේදීම ශ්‍රී ලංකාව සම්බන්ධව දැඩි විවේචනයක් කරමින් ශ්‍රී ලංකා යුද්ධයේදී විශාල වශයෙන් මානව හිමිකම් උල්ලංඝනයවීම් සිදුවූ බවත්, ඒවාට සම්බන්ධ අණදුන් ඉහළ පෙළේ නිලධාරීන් නීතිමය කටයුතුවලින් බේරී ජීවත්වන බවත් පැවැසුවාය. ඇමැති සමරසිංහ මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් නිල ප්‍රකාශයක් සිදු කරන අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිසක්ද මේ ඉහළ පෙළේ සැසිවාරයට සහභාගි වීමට නියමිතය. |
ක්‍රීඩා සදහා යොමුවන දරුවන්ට වෛද්‍ය පරීක්ෂණ
වලට අනූව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇත්තේ ක්‍රීඩා ඉසව් සදහා යොමු වන දරුවන් හට මූලික වෛද්‍ය පරීක්ෂණයක් සිදුකරගැනීමේ ක්‍රමවේදයක් හදුන්වා දෙන ලෙසයි |
Tuesday, February 26, 2013
Monday, February 25, 2013
Oscar Winners 2013: The Full List
1. Supporting Actor: Christoph Waltz
2. Animated Short Film: "Paper Man"
3. Animated Feature Film: "Brave"
4. Cinematography: Claudio Miranda for "Life of Pi"
5. Visual Effects: "Life of Pi"
6. Costume Design: "Anna Karenina"
7. Makeup and Hairstyling: "Les Miserables"
8. Live Action Short Film: "Curfew"
9. Documentary Short Subject: "Innocente"
10. Documentary Feature: "Searching for Sugar Man"
11. Foreign Language Film: "Amour"
12. Sound Mixing: "Les Miserables
13. Sound Editing: "Zero Dark Thirty" and "Skyfall" (A tie)
14. Supporting Actress: Anne Hathaway
15. Film Editing: "Argo"
16. Production Design: "Lincoln"
17. Original Score: "Life of Pi"
18. Original Song: "Skyfall"
19. Adapted Screenplay: Chris Terrio for "Argo"
20. Original Screenplay: Quentin Tarantion for "Django Unchained"
21. Directing: Ang Lee
22. Actress: Jennifer Lawrence
23. Actor: Daniel Day-Lewis
24. Best Picture: "Argo"
2. Animated Short Film: "Paper Man"
3. Animated Feature Film: "Brave"
4. Cinematography: Claudio Miranda for "Life of Pi"
5. Visual Effects: "Life of Pi"
6. Costume Design: "Anna Karenina"
7. Makeup and Hairstyling: "Les Miserables"
8. Live Action Short Film: "Curfew"
9. Documentary Short Subject: "Innocente"
10. Documentary Feature: "Searching for Sugar Man"
11. Foreign Language Film: "Amour"
12. Sound Mixing: "Les Miserables
13. Sound Editing: "Zero Dark Thirty" and "Skyfall" (A tie)
14. Supporting Actress: Anne Hathaway
15. Film Editing: "Argo"
16. Production Design: "Lincoln"
17. Original Score: "Life of Pi"
18. Original Song: "Skyfall"
19. Adapted Screenplay: Chris Terrio for "Argo"
20. Original Screenplay: Quentin Tarantion for "Django Unchained"
21. Directing: Ang Lee
22. Actress: Jennifer Lawrence
23. Actor: Daniel Day-Lewis
24. Best Picture: "Argo"
ඇමති-පොලිස් පුත්තු සටනෙන් පොලිස් පොලිස් පුතා රෝහලේ
අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුතා
සහ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍යාලංකාර මහතාගේ
පුත්‍රයා අතර පාසිකුඩා මුහුදු තීරයේදී ගැටුමක් හටගෙන තිබේ.
ගැටුමෙන් තුවාල ලැබූ පොලිස් ප්‍රධානියාගේ පුත්‍රයා ප්‍රතිකාර සඳහා
මඩකළපුව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා වාර්තා කළේය.
සිරිපා වඳින්න සති අන්තයේ ලක්ෂ 4ක්
මෙවර සති අන්ත නිවාඩුවත් සමඟ 24දා දහවල් වන විට නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රී පාදය වැඳපුදා ගන්නට ලක්‍ෂ හතරකට වැඩි පිරිසක් පැමිණි බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් පවසයි. මෙවර වන්දනා වාරය ආරම්භ වීමෙන් පසුව පැමිණි වැඩිම වන්දනාකරුවන් පිරිසක් නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයෙන් පැමිණ ඇත්තේ ඉකුත් සතියේ බව නල්ලතන්නිය පොලිසිය පවසයි. ශ්‍රී පාද වන්දනාකරුවන් රැගත් වාහන නල්ලතන්නිය - මස්කෙළිය මාර්ගයේ හා නල්ලතන්නිය - නෝටන්බි්‍රජ් මාර්ගයේ කි.මීටර් 20ක් පමණ දුරට මාර්ගය දෙපස ගාල්කර තිබිණි. . අධික වන්දනාකරුවන් පිරිසක් පැමිණීමත් සමඟ නල්ලතන්නිය - ශ්‍රී පාද මාර්ගයේ 'ඉදිකටුපහන' හා 'මහගිරිදඹ' ප්‍රදේශයේ තදබදයක් ඇතිවීම හේතුවෙන් බොහෝ වන්දනාකරුවන් පිරිසකට ශ්‍රී පාදය වැඳපුදා ගැනීමට නොහැකිව ආපසු ගම්බිම් බලා ගමන් කරන අයුරු දැකගත හැකිවිය. |
Wednesday, February 20, 2013
Tuesday, February 19, 2013
භාරත ලක්ෂ්මන් නඩුව වෙනුවෙන් 14කට නඩු
මිනීමැරුම් නඩුව සම්බන්ධයෙන් මන්ත්‍රී දුමින්ද සිල්ව ඇතුළු තවත් සැකකරුවන් 13 දෙනෙකුට නඩු පවරන ලෙස නීතිපති තුමා විසින් උපදෙස් ලබා දී ඇත |
මොළේ උණ පැතිර යෑමේ අවදානමක්
මොළයේ උණ හෙවත් 'ජැපනීස් එන්සෆලයිටීස්' රෝගය දිවයිනේ දිස්ත්‍රික්ක කීපයක පැතිර යමින් තිබෙන බැවින්, එම රෝගය මැඬපැවැත්වීම සඳහා වූ එන්නත ලබාගැනීම අනිවාර්ය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කොට තිබේ. මේ වනවිට රත්නපුර, කෑගල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්කවල මොළයේ උණ රෝගය පැතිර යන බව වාර්තා වේ. රත්නපුර ප්‍රදේශයෙන් පමණක් මේ වනවිට මොළයේ උණ රෝගීන් 50කට අධික සංඛ්‍යාවක් ගැන වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. මොළයේ උණ රෝගය වළක්වන ප්‍රතිශක්තිකරණ වැඩ සටහන යළි සක්‍රිය කරමින් වසර 10කට අඩු ළමයින්ට මේ දක්වා එම එන්නත ලබාදී නොමැති නම් වහාම එම එන්නත ලබාගන්නැයි මවුපියන්ට දැනුම් දීමක් කරන සෞඛ්‍ය අමාත්‍යංශය, රෝගය දැනට වාර්තා වී ඇති අවදානම් ප්‍රදේශවල වැඩිහිටියන්ටත් එම එන්නත ලබාගන්නැයි ඉල්ලීමක් කරයි. |
Monday, February 18, 2013
Thursday, February 14, 2013
Monday, February 11, 2013
2013 Grammy Awards: Winners
Beyoncé won Best Traditional R&B Performance for "Love on Top." |
Frank Ocean won Best Urban Contemporary Album for "Channel Orange." |
Jay-Z and Kanye West (not in attendance) won Best Rap Song and Best Rap Performance for "N----s in Paris," as well as Best Rap/Sung Collaboration for "No Church in the Wild" (featuring F |
Kelly Clarkson won Best Pop Vocal Album for "Stronger." |
Zac Brown Band won Best Country Album for "Uncaged." |
Skrillex won Best Dance Recording for "Bangarang," Best Remixed
Recording Non-Classical Song for "Promises" and Best Dance/Electronica Album for
"Bangarang." |
Fun. won Best New Artist and Song of the Year for "We Are Young."
Mumford & Sons won
Album of the Year for "Babel" and
Best Long Form Music Video for "Big Easy Express.
Carrie Underwood won Best Country Solo Performance for "Blown
Away." |
The Black Keys won Best Rock Album for "El Camino" and Best Rock Song and Best Rock Performance for "Lonely Boy."
Singer Dan Auerbach, left, also won Best Producer of the Year, Non-Classical.
Adele won Best Pop Solo Performance for "Set Fire to the Rain (Live)"
සිසුවියට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගනයි
පොල්ගෙඩි අටක් සොරකම් කළැයි කියන
සිද්ධියට අදාළ හොරණ ශ්‍රී මේධංකර විද්‍යාලයේ
සිසුවියට එරෙහිව තිබු නඩුව අද දින පැමිණිලිකරු
විසින් මෝසමක් මගින් ඉල්ලා අස්කරගෙන්
තිබෙනබ බව වාර්තා වේ . පාසල් ගොඩනැගිල්ලේ
තීන්ත ගෑමට රුපියල් 800ක් සොයා ගන්නට තරම්
වත්කමක් නොතිබූ දහතුන් හැවිරිදි පාසල් ශිෂ්‍යාව
රුපියල් පනස්දහසක ශරීර ඇපයක් මත මීට පෙර,
හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නිදහස් කරන ලදී.
සිද්ධියට අදාළ හොරණ ශ්‍රී මේධංකර විද්‍යාලයේ
සිසුවියට එරෙහිව තිබු නඩුව අද දින පැමිණිලිකරු
විසින් මෝසමක් මගින් ඉල්ලා අස්කරගෙන්
තිබෙනබ බව වාර්තා වේ . පාසල් ගොඩනැගිල්ලේ
තීන්ත ගෑමට රුපියල් 800ක් සොයා ගන්නට තරම්
වත්කමක් නොතිබූ දහතුන් හැවිරිදි පාසල් ශිෂ්‍යාව
රුපියල් පනස්දහසක ශරීර ඇපයක් මත මීට පෙර,
හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නිදහස් කරන ලදී.
පාසල්වල අයථා ලෙස මුදල් එකතු කළොත් 0773 029004 ටි දැනුම් දෙන්න
පාසල්වල විවිධ හේතු මූල්කර ගනිමින් අයථා ලෙස කරනු ලබන මුදල් එකතු කිරීම් පිළිබඳ දැනුම් දෙන ලෙස 'දූෂණ විරෝධී හඬ' සංවිධානය පවසයි. සිසු දරු දැරියන්ගෙන් පාසලේ නියමිත ගාස්තුවට අමතරව කරනු ලබන අයකිරීම් සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කර ඒ පිළිබඳ අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම සංවිධානය පියවර ගන්නා බව එම සංවිධානයේ සම කැඳවුම්කරු පවසයි. එම අමතර මුදල් ගෙවීම් කර ඇති බිල්පත්, මුදල් කුවිතාන්සි ආදී ලිඛිත ලියකියවිලිද ඉදිරිපත් කරන ලෙසට මවුපියන්ගෙන්ඉල්ලා සිටියි. ඒ සම්බන්ධයෙන් සොයා බලා පියවර ගැනීමට කඩිනමින් කටයුතු කිරීමට එම සංවිධානය පියවර ගන්නා අතර, එම පැමිණිලි හා කරුණු විමසීම් අංක 12/2, වීර මාවත, බත්තරමුල්ල, යන ලිපිනයෙන්ද, 0112 884410 යන ෆැක්ස් මාර්ගයෙන්ද, 0773 029004 යන ජංගම දුරකතන අංකය මාර්ගයෙන් කළ හැකිය. |
Thursday, February 7, 2013
Wednesday, February 6, 2013
ළමා රෝහලේ දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබන දරුවන්ට අධ්‍යාපනය රෝහලේ දී ම
යම් යම් රෝගී තත්ත්වයන් සඳහා දීර්ඝකාලීනව නේවාසිකව ප්‍රතිකාර ගන්නා පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රෝගී තත්ත්වය නිසා කඩාකප්පල්වීම එම දරුවන් මුහුණපාන ගැටලුවක් බවට පත්ව තිබේ. මේ නිසා කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබද්දීම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට වැඩපිළිවෙළක් සකස් කිරීමට සෞඛ්‍ය අමත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තීරණය කරන ලද බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. |
At least five people have been killed after a strong earthquake in the South Pacific generated a 3-foot tsunami
At least five people have been killed after a strong earthquake in
the South Pacific generated a 3-foot tsunami, according to the Pacific
Tsunami Warning Center and local news reports.
The U.S. Geological Survey said the quake -- with a preliminary magnitude of 8.0 -- struck Wednesday in the Santa Cruz Islands at a depth of about 3 miles. The Santa Cruz Islands are scarcely populated and are part of the Solomon Islands.
A 3-foot wave hit near the town of Lata on the remote Kira Kira island, swamping some villages and the town's main airport as people fled to safety on higher ground, Reuters said
There was no tsunami threat to Hawaii, the Pacific Tsunami Warning Center said.
The U.S. Geological Survey said the quake -- with a preliminary magnitude of 8.0 -- struck Wednesday in the Santa Cruz Islands at a depth of about 3 miles. The Santa Cruz Islands are scarcely populated and are part of the Solomon Islands.
A 3-foot wave hit near the town of Lata on the remote Kira Kira island, swamping some villages and the town's main airport as people fled to safety on higher ground, Reuters said
There was no tsunami threat to Hawaii, the Pacific Tsunami Warning Center said.
Friday, February 1, 2013
හෙල්ලයක් ඇනුණු දැරියට කරාපිටියේදී සාර්ථක සැත්කමක්
අඟල් හයක් පමණ ඉහළින් පසාරු කර ගෙන යන ලෙස ඇනී තිබූ හෙල්ලයක් සැත්කමකින් පසු සාර්ථක ලෙස ඉවත් කිරීමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ රුධිරවාහිනි බද්ධ කිරීමේ ශල්‍ය ඒකකයේ ශල්‍ය වෛද්‍යවරු සමත් වූහ. විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා විසින් මෙම සැත්කම සිදු කොට ඇත. මෙසේ සැත්කමට භාජන වූයේ මාතර තලල්ල උතුර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන එම්.එල්. හංසනී දිල්රුක්ෂි (16) නමැති පාසල් සිසුවියකි. |
අචලාට ලක්ෂ 50ක කෘත්‍රිම අතක්
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ඩබ්ලිව්.කේ. අචලා ප්‍රියදර්ශනී ශිෂ්‍යාවගේ කපා දමනු ලැබූ අත වෙනුවට අති නවීන ඉහළ තාක්‍ෂණයෙන් යුත් කෘත්‍රිම අතක් ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උසස් අධ්‍යාපන අමාත්‍යංශයට නියම කරයි. මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට කොළඹ ජාතික රෝහලට රැගෙන ඒමෙන් පසු අචලා ප්‍රියදර්ශනී ශිෂ්‍යාවගේ වම් අත කපා දැමීමට සිදුවීම ගැන සැලවූ වහාම තමන් ඇමතූ ජනාධිපතිවරයා සිදුවීම ගැන වහා සොයා බලන ලෙසත් කෘත්‍රිම අත් නිපදවන ලෝකයේ හොඳම සමාගමකින් අති නවීන කෘත්‍රිම අතක් ලබාදීමටත් වහා කටයුතු කරන්නැයි උපදෙස් දුන් බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා පැවැසීය. එංගලන්තයේ කෘත්‍රිම අත් නිපදවන සමාගමකින් නවීන තාක්‍ෂණයෙන් හෙබි අතක් ලබාගැනීමට අමාත්‍යංශය මේ වන විටත් මූලික කටයුතු යොදා ඇතැයිද ඇමැතිවරයා කීය. ඇඟිලි පවා ක්‍රියාකරවිය හැකි පරිදි ඉහළම තාක්‍ෂණයකින් යුත් මේ අත නිපදවීමට අචලා ප්‍රියදර්ශනිට අවශ්‍ය අතේ ප්‍රමාණය පිළිබඳ විස්තර සමාගමට දැන්වීමට කටයුතු කළ බවද ඇමැතිවරයා කීවේය. මෙම අත ලබාදීම පිණිස අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඇතුළු අනෙකුත් සියලු පහසුකම් ලබාදීමටද ජනාධිපතිවරයා එකඟත්වය පළකර ඇති බවද ඇමැති එස්.බී. දිසානායක මහතා පැවැසීය. |
Subscribe to:
Posts (Atom)