පොල්ගෙඩි අටක් සොරකම් කළැයි කියන
සිද්ධියට අදාළ
හොරණ ශ්‍රී මේධංකර විද්‍යාලයේ
සිසුවියට එරෙහිව තිබු නඩුව අද දින
පැමිණිලිකරු
විසින් මෝසමක් මගින් ඉල්ලා අස්කරගෙන්
තිබෙනබ බව වාර්තා වේ .
පාසල් ගොඩනැගිල්ලේ
තීන්ත ගෑමට රුපියල් 800ක් සොයා ගන්නට තරම්
වත්කමක්
නොතිබූ දහතුන් හැවිරිදි පාසල් ශිෂ්‍යාව
රුපියල් පනස්දහසක ශරීර ඇපයක් මත මීට
පෙර,
හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නිදහස් කරන ලදී.
No comments:
Post a Comment