වෙලා

Monday, February 25, 2013

ඇමති-පොලිස් පුත්තු සටනෙන් පොලිස් පොලිස් පුතා රෝහලේ


අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුතා 

සහ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍යාලංකාර මහතාගේ 
පුත්‍රයා අතර පාසිකුඩා මුහුදු තීරයේදී ගැටුමක් හටගෙන තිබේ.

ගැටුමෙන් තුවාල ලැබූ පොලිස් ප්‍රධානියාගේ පුත්‍රයා ප්‍රතිකාර සඳහා

 මඩකළපුව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක 
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා වාර්තා කළේය.

1 comment:

  1. මාලකකරණයේ නැවුම් අභිනය ........
    "දහම්කරණය"

    ReplyDelete