වෙලා

Wednesday, February 27, 2013

ක්‍රීඩා සදහා යොමුවන දරුවන්ට වෛද්‍ය පරීක්ෂණ

රාජ්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ වාර්තා
 වලට අනූව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා
 විසින් අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී
ඇත්තේ ක්‍රීඩා ඉසව් සදහා යොමු වන දරුවන් හට
 මූලික වෛද්‍ය පරීක්ෂණයක් සිදුකරගැනීමේ
ක්‍රමවේදයක් හදුන්වා දෙන ලෙසයි

No comments:

Post a Comment