වෙලා

Sunday, March 24, 2013

Ex-president Musharraf returns

Former President Pervez Musharraf
 returned to Pakistan on Sunday after
 more than four years in exile, seeking
 a possible political comeback in defiance
 of judicial probes and death threats from 
Former Pakistani President Pervez Musharraf, center, surrounded by guards, upon his arrival to Karachi airport, Pakistan, Sunday, March 24, 2013. Former Pakistani President Pervez Musharraf ended more than four years in self-exile Sunday with a flight to his homeland, seeking a possible political comeback in defiance of judicial probes and death threats from Taliban militants.
Taliban militants.
The journey from Dubai to the southern port
 city of Karachi was intended as the first
step in his goal of rebuilding his image
 after years on the political margins.
 But the former military strongman was met by no more than a couple thousand people at the airport, who 
threw rose petals and waved flags emblazoned 
with his image — a small turnout by the standards
 of Pakistani politics and a testament to how much
 his support in the country has fallen since he was
 pushed from power in 2008.

''ජනමත විචාරණයකට යන්න !! '' ආණ්ඩුවට ජගත් බලපෑම්



ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා
ශ්‍රී ලංකා රජයට බල කිරීමට අන්තර්ජාතික
 ප්‍රජාව සූදානම් වේ. අමෙරිකා එක්සත් ජනපදයේ
මූලිකත්වයෙන් කැනඩාව සහ ඔස්ටි්‍රයාව
 ඇතුළු රටවල් කිහිපයක් මේ සඳහා කටයුතු
කරන බවත් එය එක්සත් ජාතීන්ගේ සංවිධානය
හරහා සිදු කිරීම ඔවුන්ගේ සැලැසුම වී ඇති බවත්
 විදේශ සේවයේ ඉහළම නිලධාරියකුට පැවැසීය.

එක් එක් ජාතීන්ට වෙන් වූ වෙනම කලාප
පිහිටුවීම සඳහා ජනතාවගේ ඇති කැමැත්ත
මේ ජනමත විචාරණය මඟින් විමසා බැලීමට
අපේක්‍ෂිත බවද එම නිලධාරියා වැඩිදුරටත්
සඳහන් කෙළේය. මීට අදාළ අන්තර්ජාල
 පණිවුඩයක්ද මේ දිනවල තානාපති අංශ අතර හුවමාරු වේ.



තමිල්නාඩුවේ විපක්‍ෂ නායක එම්. කරුණානිධි ද
මේ වන විට ශ්‍රී ලංකාවට බලපෑම් කරමින් සිටින්නේ
 උතුරේ වෙනම පාලනයක් සඳහා
ජනමත විචාරණයක් පවත්වන ලෙසයි.

මීට පෙර උතුරු සුඩානය සහ දකුණු සුඩානය 
වෙන් කරන ලද්දේ මෙවැනිම සැලැස්මක් 
මඟින් බවද අදාළ නිලධාරියා වැඩිදුරටත් අවධාරණය කෙළේය.

Friday, March 22, 2013

25 countries vote with USA

At the UNHRC summit sessions election held yesterday against the 12 American proposals brought against Sri Lanka, Sri Lanka were beaten by a majority of  12 votes. Altogether 25 countries voted 13 for the American proposals while 12 voted against, while 8 countries abstained from voting..
The countries  who voted for the proposals were The United States, Germany, Ireland, Italy, Spain, Switzerland, India, Benin, Costarika, Ivery,Libiya, Siriya Leon,korea, Chilly,Peru, Austria, Chech Republic .Esthonia,Monenegro,Poland,Argentina,Brazil,Rumania,Gothamala,aand Moldowa Republic.
The countries who voted for Sri Lanka against the American proposals were Venuzuela, Congo, Pakistan, Ecuador, Indonesia, Uganda, United Arabic Republic,Qatar, Moriteniya, Philippines and Thailand.
China and Russian were not entitled for voting. But they stood firm against the stand of Sri Lanka.
Our representative at the UNHRC summit Mahinda Samarasinghe that this year this happened to Sri Lanka. But next year some country would get accused and proposals would be made against them too.

රජයේ අවන්හල්වලින් 'හලාල්' ඉවතට




සියලුම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල,
 පාසල් හා විශ්වවිද්‍යාල ඇතුළු රජයේ ආයතනවලට 
අයත් ආපනශාලාවලින් හලාල් ලාංඡනය ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

අප්‍රේල් 01 වැනිදා සිට හලාල් ලාංඡනය සහිත යෝගට්,
 කිරි පැකට්, සිසිල් බීම, බිස්කට් යනාදී සියලු ද්‍රව්‍යයන් 
අලෙවි කිරීම අත්හිටුවන බව සමස්ත ලංකා ආපනශාලා
 හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.
 හලාල් ලාංඡනය නොමැතිව මුස්ලිම් පාරිභෝගිකයනුත් 
දිවා ආහාරය පරිභෝජනයට ගන්නා බව සඳහන් කරන 
අසේල මහතා එය සියලු දෙනාටම සාධාරණ 
ක්‍රියාමාර්ගයක් බවද කීය.


Thursday, March 21, 2013

ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාව සම්මතයි


ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් 
කවුන්සිලයේ 22 වැනි  සැසිවාරයේදී රටවල් 
ඡන්දය දීමෙන් පසු යෝජනාවට පක්ෂපාතීව
 ඡන්ද 25 ක්ද , විපක්ෂව ඡන්ද 13 ක්ද , 
රටවල් 8ක් ඡන්දය දීමෙන් වැලකී සිට ඇත.

Obama's Photos we don't see often!






girlfriend of cricketer-turned-politician Imran Khan has died

Millionairess Sita White, whose daughter Tyrian was proven to be Imran Khan's child in 1997
Imran, seen with wife Jemima, has reportedly flown out to Los Angeles to see about the care of the 12-year-old girl
Sita White, former girlfriend of cricketer-turned-politician Imran Khan, has died suddenly, leaving the Pakistan sporting legend to care for their daughter, Tyrian.

Forty-three-year-old Sita, who had a six-year relationship with Imran in the 1980s, is believed to have had a heart attack at a Beverly Hills yoga centre near her home last week. The daughter of billionaire industrialist Lord 'Gordy' White, Sita had been granted £1.7 million from her father's estate just a few weeks ago, after a lengthy legal battle.

"It is just devastating," said her stepmother Victoria White, who was with her when she collapsed. "She was in a happy mood, she was in great shape."

It is said that the millionairess' will stipulates that her former partner would get full parental rights of Tyrian in the case of her death.

According to reports, Imran flew to Los Angeles on Saturday to see about the future care of 12-year-old Tyrian, who was proven to be his child in a 1997 paternity test. The former athlete had denied he had fathered the little girl until the legal suit proved otherwise, and he did not meet Tyrian until she was six years old.

Since then, Tyrian and her father have developed a close relationship, with the pre-teen spending a good part of the summer in the last few years with Imran and his 30-year-old wife Jemima Khan, daughter of the late tycoon Sir James Goldsmith. The couple have two young sons of their own.

"What Imran and Jemima care most about is the fact that a 12-year-old girl has tragically lost her mother," said a family friend. "Although Jemima never met Sita, they were in regular contact about Tyrian. They had a very good relationship."

Tiger Woods's new girlfriend confirms their relationship



Skiing champion Lindsey Vonn has confirmed 
that she and Tiger Wood are now one of sport's power couples.

The blonde athlete, 28, used Facebook to announce

 their union this week. In a frank and open statement
 she wrote:
 "I guess it wasn't a well-kept secret but yes, I am dating Tiger Woods.

"Our relationship evolved from a friendship into 

something more over these past few months and it has made me very happy.

"I don't plan on addressing this further as 

I would like to keep that part of my life between us,
 my family and close friends.''

British tourist jumps from Indian hotel balcony to escape assault

On a day when lawmakers discussed a new anti-rape law,
 a British tourist jumped off a balcony of her hotel room
 to escape being sexually assaulted by the hotel owner in Agra,
 the city of the Taj Mahal, police said Tuesday.

The tourist fractured her leg when she jumped from the second floor.

Subhash Chand Dubey, a senior police officer,

 told reporters in Agra that the owner knocked
 on her door at 4 a.m., offered her a massage
 and refused to leave, even after she declined.
 The hotel owner then tried to enter her room
 forcibly with a security guard, and the tourist
 jumped off the balcony to escape, Dubey said.

Dubey said the hotel owner has been arrested.

Malala Back to School

Malala Yousafzai, the 15-year-old Pakistani student
 and women’s-education activist, returned to the 
classroom for the first time today since being shot
 in the head by a member of the Taliban in October.
 She is starting as a ninth-year student at Edgbaston
 High School, the oldest independent girls school in 
Birmingham, England

“I am excited that today I have achieved my dream of going back to school. I want all girls in the world to have this basic opportunity. I miss my classmates from Pakistan very much but I am looking forward to meeting my teachers and making new friends here in Birmingham.”



Wednesday, March 20, 2013

සිල් මාතාව උපවාසයේ

 


 චෙන්නායිහි භික්‍ෂුන් වහන්සේ දෙනමකට
 අමානුෂික ලෙස පහර දීමට විරෝධය පළ කරමින් හා
 ඊට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන දඬුවම්
 පමුණුවන ලෙස ඉල්ලා, ඇල්පිටිය බස් නැවැතුම්පොළ 
මධ්‍යයේ ඊයේ (19දා) උදෑසන සිල් මාතාවක් උපවාසයක් 
ආරම්භ කර තිබේ.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්


ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය 
ඉදිරිපිට මේ වනවිට උද්ඝෝෂකයන් පිරිසක් රැස්වී ඇති බව වාර්තා වේ.

උද්ඝෝෂණය හේතුවෙන් මේ වනවිට ප්‍රදේශයේ 

රථ වාහන තදබදයක්ද ඇති බව වාර්තා වෙයි

Sunday, March 17, 2013

යාපනයෙන් මිනී මරන ගෝනුස්සෙක්

 
 මෙරටින් කිසිවිටෙකත් වාර්තා නොවූ
මාරාන්තික විෂ සහිත ‘සුදු ගෝනුස්සකු’
යාපනයෙන් සොයාගෙන ඇත. පේරාදෙණිය
 විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශය,
 වෛද්‍ය පීඨය සහ යාපනය ශික්ෂණ රෝහලේ
වෛද්‍යවරුන් පිරිසක් මෙම ගෝනුසු විශේෂය
සොයාගෙන ඇති අතර, යුද්ධය පැවැති කාලයේදී
සහ යුද්ධය අවසන් වීමෙන් පසු මෙම ගෝනුස්සා
දෂ්ට කිරීම නිසා යාපනය ශික්ෂණ රෝහලට
ඇතුළත් කළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව
ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

Thursday, March 14, 2013

Monday, March 11, 2013

ලංකාවේ වෛද්‍යවරියක ගෙන් ඒඩ්ස් සුව කළ හැකි ඖෂධයක්


ඩ්ස් රෝගය සුව කළ හැකි ෂධයක් ශ්‍රී ලාංකික 

ආයුර්වේද වෛද්‍යවරියක් විසින් සොයාගෙන ඇත. 
ඒඩ්ස් රෝගීන් දස දෙනකු යොදාගෙන මාස හයක කාලයකදී
 සිදුකළ පර්යේෂණවලින් මේ වනවිට සාර්ථක ප්‍රතිඵල අත්වී
 ඇති බව ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය 
පැවැසුවාය.මෙරට ඔෟෂධීය ශාක යොදා ගනිමින් සාදා ඇති මේ
 ඔෟෂධය මඟින් පර්යේෂණයට යොදාගත් ඒඩ්ස් රෝගීන්ගේ 
ප්‍රතිශක්තිය වැඩි කරන බව මාස හයක් පුරා සිදුකළ පරීක්‍ෂණවලින්
 තහවුරු කරගැනීමට හැකි වූ බවද වෛද්‍යවරිය කියා සිටින්නීය.
මීට මාස කිහිපයක පෙර ඩෙංගු රෝගය සඳහාද ප්‍රථමවරට 

ඖෂධයක් සොයා ගැනීමට සමත් වුයේද 
ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මියයි .

හලාල් ගැටළුව විසඳෙයි


හර්ද සාක්ෂියෙන් දඩුවම්


පසුගියදා ඉන්දියාවේදී සමූහ දුෂණයට ලක්ව

 මිය ගිය තරුණියගේ  නඩුවට අදාළ එක් 
සැකකරුවකු බන්ධනාගාරය තුලදීම ගෙල 
සිර කර ගෙන දිවි නසාගෙන ඇතැයි ඉන්දීය 
මාධ්‍ය වාර්තා කරයි.නුදුරේදීම අවසන් වීමට 
නියමිත එම නඩුවෙන් මෙම සැකකරුවන්ට 
මරණ දඩුවම හිමි වනු ඇතැයි ද ඊට පෙර 
එක් අයකු දිවි නසා ගෙන ඇතැයි ද එම වාර්තාවේ සඳහන් .

Saturday, March 9, 2013

GOOD BYE CHAVEZ !!!






The funeral was held at a military academy in the nation's capitol.
 It was an intimate ceremony, where many of the leaders took turns to stand guard around Chávez's casket.



මර්වින්ට ශ්‍රීලනිප විරෝධය

මර්වින් සිල්වා ඇමැතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ
මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන ඇමැතිවරයාට අපහාස
කිරීමට විරෝධය පළකිරීමට ශ්‍රී ල.නි.ප. ජේ‍යෂ්ඨයන්
 පිරිසක් සූදානම් වේ.

පක්‍ෂයේ මීළඟ මධ්‍යම කාරක සභාවේදී
මෙලෙස විරෝධය පළ කිරීමට තීරණය
කර ඇති අතර, ඊට අදාළව විනය පරීක්‍ෂණයක්
 පවත්වන ලෙස ඉල්ලා සිටීමට මුලින් යෝජනා
වී ඇතත්, පිරිස පසුව එම තීරණය වෙනස් කර
ඇති බව ජේ‍යෂ්ඨ ඇමැතිවරයකු  පැවැසීය.


ආයු කාලයෙන් 44%ක් අඩු කර ගන්න



කල් තබා ගත හැකි ලෙස සකස් කළ 
මස් අඩංගු සොසේජස් හා හැම්, බේකන් 
දෛනිකව ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ
 ආයු කාලය සාමාන්‍ය පුද්ගලයන්ගේ ආයු
 කාලයට වඩා 44% කින් අඩුවන බව සමීක්‍ෂණයක්
 මඟින් සොයාගෙන ඇත.යුරෝපීය රටවල් 7ක් 
ඇසුරෙන් සිදුකළ සමීක්‍ෂණයකදී මේ බව 
සොයාගෙන ඇත.කල් තබාගත හැකි වන ලෙස
 සකස් කළ මස්වල අඩංගු ලුණු හා කල් තබාගත හැකිවන
 ලෙසට යොදන රසායනික ද්‍රව්‍ය මෙම තත්ත්වයට 
ප්‍රධාන වශයෙන් බලපාන බව එහිදී අනාවරණය වී තිබේ.

එවැනි ආහාර වැඩිවශයෙන් ගන්නා පුද්ගලයන් දුම් පානයටද
හුරුවී ඇත්නම් තරබාරුකමද වැඩිවන අතර හදවත්
රෝගවලට ගොදුරුවීමේ හා පිළිකා වැලඳීමේ වැඩි
 ප්‍රවණතාවක් පවතින බවද එම සමීක්‍ෂණයේදී සොයාගෙන තිබේ.

Friday, March 8, 2013

'හලාල්' හේතුවෙන් 50% කින් වෙළෙදාම් පහතට



'හලාල්' සලකුණ යොදා ඇති භාණ්ඩ මිලදී ගැනීම 
බහුතර ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබීම 
හේතුවෙන් වෙළෙදාම් කටයුතු හරි අඩකින් පමණ 
කඩා වැටී, තම ව්‍යාපාර පවත්වාගෙන යෑමේ දැඩි 
දුෂ්කරතා උද්ගතව පවතින බව මහනුවර නගරයේ
 ව්‍යාපාරික ප්‍රජාව පවසති.

අවශ්‍ය දෙයට මෙන්ම අනවශ්‍ය දෙයට පවා 'හලාල්'
 සලකුණ යෙදීම හේතු කොටගෙන වෙළෙඳ කටයුතු
 වඩාත් ව්‍යාකූල වී ඇති බවත් රජය හෝ මැදිහත්ව මෙම 
අර්බුදය සමථයකට පත් නොකළහොත් ඉදිරියේදී තම
 ව්‍යාපාර කඩාවැටීම නොවැළැක්විය හැකි බව එම
 ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. දැනට මාස කීපයක සිට 
කෙමෙන් අඩු වූ වෙළෙදාම් කටයුතු මේ වන විට 50% කින්
 පමණ පහත වැටී ඇති බවත්, මේ හේතුවෙන් තම ගනුදෙනු 
කටයුතු මෙන්ම සේවක වැටුප් ගෙවීම පවා කරගත 
නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් ඔවුහු සඳහන් කරති.

'හලාල්' සලකුණ යොදා ඇති චොක්ලට්, බිස්කට්, යෝගට්
 ඇතුළු ආහාර මිලදී ගැනීම කුඩා දරුවන් පවා ප්‍රතික්‍ෂේප 
කරන තත්ත්වයක් උද්ගතව පවතින බව ඔවුහු සඳහන් කරති.
 කටුගස්තොට, පේරාදෙණිය, කුණ්ඩසාලේ, තෙල්දෙණිය
 ආදී ප්‍රදේශයන්හි මෙන්ම සෙසු ග්‍රාමීය ප්‍රදේශයන්හිදී
 ව්‍යාපාරික කටයුතු මේ වන විට ශීඝ්‍ර පසුබෑමකට ලක්ව තිබේ.


'පවුල රකින ඇය - සුරකිමු'

'ජගත් කාන්තා දින '   අද


103 වැනි 'ජාත්‍යන්තර කාන්තා දිනය' අදට යෙදී ඇත. 
පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හා දරුවන්ගේ ආරක්ෂාව උදෙසා
 කරන අනුපමේය කාර්යභාරය ලෙස සලකා 'ජගත් කාන්තා දින' තේමාව
' පවුල රකින ඇය - සුරකිමු' ලෙස නම් කිරීමට
 ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇත.

ලොව පුරා මහත් උත්කර්ෂවත් අන්දමින් සැමරෙන 
ජාත්‍යන්තර කාන්තා දිනයට එක්සත් ජාතීන්ගේ 
මෙවර තේමාව වනුයේ හිංසනයෙන් කාන්තාව 
මුදා ගැනීමට ප්‍රතිඥා දෙමු'
 (A Promise is a Promise Time For Action to end
 Violence against women’s) යන්නය.

Thursday, March 7, 2013

දුමින්දට ඇප ??




රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතාට
 ඇප ලබාදෙන ලෙස ඉල්ලා විත්තිකරුගේ පියා වන
අරුමාදුර වින්සන් ප්‍රේමලාල් සිල්වා මහතා විසින් කොළඹ මහාධිකරණය
 වෙත විශේෂ පෙත්සමක් ඊයේ (6දා) ගොනු කරනු ලැබීය. මෙම පෙත්සමේ
 වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ
විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක
මෙරිල් රන්ජන් ළමා හේවා මහතා සහ නීතිපතිවරයා නම්කර ඇත.

විත්තිකාර දුමින්ද සිල්වා මහතා රිමාන්ඩ් භාරයට පත්කර තිබෙන සිද්ධියට
 අදාළ නඩුවේ සාක්‍ෂිකරුවන්ට හෝ වෙනත් කිසිවකුට බලපෑමක් කිරීමට
 තරම් සෞඛ්‍ය තත්ත්වයක් විත්තිකරුට නොමැති හෙයින් ඔහුට
ඇප ලබාදෙන ලෙසට මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

Wednesday, March 6, 2013

කාටුන්


Chavez dies aged 58

Venezuela's President Hugo Chavez has died 
aged 58, after 14 years in power.
Mr Chavez had been seriously ill with cancer 
for more than a year, undergoing several operations in Cuba,
 and had not been seen in public for several months.
Foreign Minister Elias Jose Jaua Milano declared seven days
 of mourning and said Mr Chavez's body would lie in state 
until his funeral on Friday.
Vice-President Nicolas Maduro would assume the presidency 
until an election was held within 30 days, Mr Jaua added.

Tuesday, March 5, 2013

තිලාන් සමරවීර ක්‍රීඩා දිවියෙන් සමුගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවීර
 තම ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව අද දැනුම් දී
ඇති බව ක්‍රිකට් කමිටු ආරංචි මාර්ග සදහන් කරයි

දුමින්ද ඇවිත්


අද අලුයම දිවයිනට පැමිණි දුමින්ද සිල්වා 

රක්ෂිත භාන්ධනාගාර ගත කිරීමට නියම වූ
 නමුත් ඔහුගේ අහයහපත් සෞඛය තත්ත්වය
 හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ නවලෝක
 රෝහලට ඇතුලත් කර ඇත . හිසේ කැපුම් සලකුණක් 
සහිත චායරුපයක් මේ වනවිට මාධ්‍යට ලැබී තිබේ .

ලංකාවේ වසරකට පිළිකා රෝගීන් 15,000ක්




ශ්‍රී ලංකාවාසීන් පහළොස්දහසක් පිළිකා රෝගීන් ලෙස
වසරකට  අලුතින් ලැයිස්තුගත වන බව,
මහරගම ජාතික පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ,
විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අනාවරණය කරයි.
ශ්‍රී ලංකාව තුළ වාර්තාවන පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව කැපී
පෙනෙන ලෙස මෙසේ ඉහළ යමින් පවතින අතර,
පසුගිය වසර තුළදී පමණක් පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාවේ 25%ක
වර්ධනයක් පෙන්නුම් කරන බව, වෛද්‍ය වසන්ත දිසානායක මහතා පැවැසීය.
මේ තත්ත්වය වසරක් පාසා වර්ධනය වෙමින් පවතින බවත් පිළිකා රෝගය
සඳහා දිනකට බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගැනීමට රෝගීන් 600ක් පමණ
පැමිණෙන බවත් කීය.



වාර්තාවන පිළිකා රෝගීන්ගෙන් 20% ක්ම පියයුරු පිළිකාවලට
 ගොදුරුවූවන් වන අතර 99% ක්ම පියයුරු පිළිකා වැලඳෙන්නේ
 කාන්තාවන්ට බවත් පිරිමින් අතරින් 01% කට පියයුරු පිළිකා වැලැඳීමට
 ඉඩ ඇති බවත් වෛද්‍ය වසන්ත දිසානායක මහතා ප්‍රකාශ කළේය.

Sunday, March 3, 2013

'' සිද්ධාර්ථ ගෞතම'' ආදායම දින 32කට ලක්‍ෂ 972යි

 ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය දින 32ක් ඇතුළත
හයලක්‍ෂ හැට එක්දහස් එකසිය නවයක් නරඹා ඇති
අතර එම දින ගණන තුළ ලක්‍ෂ 972ක
ආදායමක් උපයා ඇත.එම ආදායම මෙතෙක්
 සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය වීමේදී තැබූ ඉහළම වාර්තාවකි.

රජරට මුත්‍රාවල ආසනික් ප්‍රතිශතය වැඩි වෙලා



වකුගඩු රෝගයට බරපතළ ලෙස මුහුණ පා ඇති
රජරට ප්‍රදේශයේ ජනතාවගේ මුත්‍රාවල පවතින
ආසනික් ප්‍රමාණය ග්‍රෑම් එකකට මයික්‍රෝග්‍රෑම් 92.44 දක්වා
 ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ
අවසාන වාර්තාවේ සඳහන් වන බව රජරට විශ්වවිද්‍යාලයේ
වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම වකුගඩු නරක් වීම සඳහා තිබිය යුතු අවම ආසනික්
 ප්‍රමාණය ග්‍රෑම් එකකට මයික්‍රෝග්‍රෑම් 20.74ක් වන බවත්
 රෝගය නොමැති අනෙක් ප්‍රදේශවල ජනතාවගේ මුත්‍රාවල පවතින
 ආසනික් ප්‍රමාණයද ග්‍රෑම් එකකට මයික්‍රෝග්‍රෑම් 56.57ක් වන බවත්
ඔහු කීය. මෙසේ ආසනික් කැඩ්මියම් සහ පළිබෝධනාශක ද්‍රව්‍ය
ජනතාවගේ ශරීරවල ඇති වීමට ප්‍රධානතම හේතුව වන්නේ
කෘෂිරසායනික ද්‍රව්‍ය බව කී ඒ මහතා රජරට ප්‍රදේශයේ ජනතාවගේ
ශරීරයේ පවතින ආසනික් ප්‍රමාණය ඉහළ ගොස් ඇත්තේ
 එම ජනතාව විසින් පානය කරනු ලබන කිවුල් ජලය ආසනික්
 මිශ්‍ර වූ ආහාරවල පවතින විස දිය නොකර තැන්පත් කර තබාගැනීම
නිසා බව කීය.

Friday, March 1, 2013

කලාකරුවන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක්




 කලාකරුවන්ගේ ජීවිතයේ සැදෑ සමය
 සතුටින් සහ තෘප්තිමත්ව ගත කිරීම සඳහා
මූල්‍යමය ආධාරයක් සැපයීම වෙනුවෙන්
 "සුරැකුම" නමින් නව විශ්‍රාම වැටුප් යෝජනා
 ක්‍රමයක් ආරම්භ කිරීමට
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ
උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
 පියවර ගෙන තිබේ.

වයස අවුරුදු 59ට අඩු නර්තන, කැටයම්, චිත්‍ර, මූර්ති,
 රූකඩ, ගම්මඩු, බලි, තොවිල්, හේවිසි,
පෙරහර නර්තන ශිල්පීන්, ගැමි නාට්‍යකරුවන්,
ගායන, වාදන, සංගීත ශිල්පීන්, කවීන්, සාහිත්‍යවේදීන්
 ආදී සියලුම කලාකරුවන්ට මේ විශ්‍රාම වැටුප්
ක්‍රමයට දායක විය හැකිය.

මේ විශ්‍රාම වැටුප් ක්‍රමයේ විශේෂත්වය
වන්නේ මේ ක්‍රමයට දායක වන සියලු
කලාකරුවන්ගේ මාසික වාරික සංස්කෘතික
කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ගෙවනු
ලැබීමයි. මේ ක්‍රමයට දායක වන සියලුම
 කලාකරුවන්ට වයස අවුරුදු 60 සිට ජීවිතාන්තය
 දක්වා ස්ථිර විශ්‍රාම වැටුපක් හිමි වන අතර
කලාකරුවාගෙන් පසුව කලත්‍රයාට එම වැටුප හිමි වෙයි.

මේ සඳහා දායක වීමට කැමැති කලාකරුවන්
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංස්කෘතික නිලධාරීන්ගෙන්
 අයදුම්පත් ලබාගෙන සංස්කෘතික නිලධාරිගේ
හා ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශ සහිතව
 අධ්‍යක්‍ෂ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,
 8 වැනි මහල, 
සෙත්සිරිපාය,
බත්තරමුල්ල යන ලිපිනයට එවිය යුතුය.
සංස්කෘතික නිලධාරි අයදුම්පත් මඟින්ද එවිය හැකිය.

 වැඩි විස්තර 0112872031 දුරකතනයෙන් විමසිය හැකිය

සිසිලියා කොතලාවලට වරෙන්තු


සෙලින්කෝ තැන්පත්කරුවන්ගෙන් මුදල් තැන්පත්
 ලබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ
පවරා ඇති නඩුවේ හය වැනි විත්තිකාරිය වන
 සිසිලියා කොතලාවල මහත්මියට ඊයේ (28දා)
වරෙන්තු නිකුත් කෙළේය.

මහාධිකරණයේ කුමුදුනී වික්‍රමසිංහ විනිසුරුවරිය
 මෙසේ වරෙන්තු නිකුත් කෙළේ
තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටින
නීතිඥ කුමුදු හේවගේ කළ ඉල්ලීමක් අනුවයි.
මීට පෙර මේ විත්තිකාරියට වරෙන්තු නිකුත්
කළද එය නිසිලෙස ක්‍රියාත්මක නොවූ හෙයින්
දැනට එංගලන්තයේ සිටින ඇය මේ නඩුව
සඳහා ගෙන්වාගත යුතු බව නීතිඥ හේවගේ
 අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 සෙලින්කෝ තැන්පත්කරුවන් මුදල්
එම සමාගමෙන් ඉල්ලා සිටීම ආරම්භ
කිරීමත් සමඟ මේ විත්තිකාරිය විදේශගත
වූ අතර මේ දක්වා දිවයිනට පැමිණ නැති
 බවද නීතිඥ හේවගේ අධිකරණයට පැහැදිලි කෙළේය.