වෙලා

Saturday, March 9, 2013

මර්වින්ට ශ්‍රීලනිප විරෝධය

මර්වින් සිල්වා ඇමැතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ
මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන ඇමැතිවරයාට අපහාස
කිරීමට විරෝධය පළකිරීමට ශ්‍රී ල.නි.ප. ජේ‍යෂ්ඨයන්
 පිරිසක් සූදානම් වේ.

පක්‍ෂයේ මීළඟ මධ්‍යම කාරක සභාවේදී
මෙලෙස විරෝධය පළ කිරීමට තීරණය
කර ඇති අතර, ඊට අදාළව විනය පරීක්‍ෂණයක්
 පවත්වන ලෙස ඉල්ලා සිටීමට මුලින් යෝජනා
වී ඇතත්, පිරිස පසුව එම තීරණය වෙනස් කර
ඇති බව ජේ‍යෂ්ඨ ඇමැතිවරයකු  පැවැසීය.


No comments:

Post a Comment