වෙලා

Wednesday, March 20, 2013

සිල් මාතාව උපවාසයේ

 


 චෙන්නායිහි භික්‍ෂුන් වහන්සේ දෙනමකට
 අමානුෂික ලෙස පහර දීමට විරෝධය පළ කරමින් හා
 ඊට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන දඬුවම්
 පමුණුවන ලෙස ඉල්ලා, ඇල්පිටිය බස් නැවැතුම්පොළ 
මධ්‍යයේ ඊයේ (19දා) උදෑසන සිල් මාතාවක් උපවාසයක් 
ආරම්භ කර තිබේ.

No comments:

Post a Comment