වෙලා

Sunday, March 17, 2013

යාපනයෙන් මිනී මරන ගෝනුස්සෙක්

 
 මෙරටින් කිසිවිටෙකත් වාර්තා නොවූ
මාරාන්තික විෂ සහිත ‘සුදු ගෝනුස්සකු’
යාපනයෙන් සොයාගෙන ඇත. පේරාදෙණිය
 විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශය,
 වෛද්‍ය පීඨය සහ යාපනය ශික්ෂණ රෝහලේ
වෛද්‍යවරුන් පිරිසක් මෙම ගෝනුසු විශේෂය
සොයාගෙන ඇති අතර, යුද්ධය පැවැති කාලයේදී
සහ යුද්ධය අවසන් වීමෙන් පසු මෙම ගෝනුස්සා
දෂ්ට කිරීම නිසා යාපනය ශික්ෂණ රෝහලට
ඇතුළත් කළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව
ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

No comments:

Post a Comment