'ජගත් කාන්තා දිනය ' අද |
103 වැනි 'ජාත්‍යන්තර කාන්තා දිනය' අදට යෙදී ඇත. පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හා දරුවන්ගේ ආරක්ෂාව උදෙසා කරන අනුපමේය කාර්යභාරය ලෙස සලකා 'ජගත් කාන්තා දින' තේමාව ' පවුල රකින ඇය - සුරකිමු' ලෙස නම් කිරීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇත. ලොව පුරා මහත් උත්කර්ෂවත් අන්දමින් සැමරෙන ජාත්‍යන්තර කාන්තා දිනයට එක්සත් ජාතීන්ගේ මෙවර තේමාව වනුයේ හිංසනයෙන් කාන්තාව මුදා ගැනීමට ප්‍රතිඥා දෙමු' (A Promise is a Promise Time For Action to end Violence against women’s) යන්නය. |
වෙලා
Friday, March 8, 2013
'පවුල රකින ඇය - සුරකිමු'
Subscribe to:
Post Comments (Atom)
ගැහැණිය නොමැති විශ්වය හිස් මුඩු බිමකි .......
ReplyDelete