වෙලා

Friday, March 22, 2013

රජයේ අවන්හල්වලින් 'හලාල්' ඉවතට




සියලුම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල,
 පාසල් හා විශ්වවිද්‍යාල ඇතුළු රජයේ ආයතනවලට 
අයත් ආපනශාලාවලින් හලාල් ලාංඡනය ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

අප්‍රේල් 01 වැනිදා සිට හලාල් ලාංඡනය සහිත යෝගට්,
 කිරි පැකට්, සිසිල් බීම, බිස්කට් යනාදී සියලු ද්‍රව්‍යයන් 
අලෙවි කිරීම අත්හිටුවන බව සමස්ත ලංකා ආපනශාලා
 හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.
 හලාල් ලාංඡනය නොමැතිව මුස්ලිම් පාරිභෝගිකයනුත් 
දිවා ආහාරය පරිභෝජනයට ගන්නා බව සඳහන් කරන 
අසේල මහතා එය සියලු දෙනාටම සාධාරණ 
ක්‍රියාමාර්ගයක් බවද කීය.


No comments:

Post a Comment