හර්ද සාක්ෂියෙන් දඩුවම්
පසුගියදා ඉන්දියාවේදී සමූහ දුෂණයට ලක්ව
මිය ගිය
තරුණියගේ නඩුවට අදාළ එක්
සැකකරුවකු බන්ධනාගාරය තුලදීම ගෙල
සිර කර ගෙන
දිවි නසාගෙන ඇතැයි ඉන්දීය
මාධ්‍ය වාර්තා කරයි.නුදුරේදීම අවසන් වීමට
නියමිත
එම නඩුවෙන් මෙම සැකකරුවන්ට
මරණ දඩුවම හිමි වනු ඇතැයි ද ඊට පෙර
එක් අයකු
දිවි නසා ගෙන ඇතැයි ද එම වාර්තාවේ සඳහන් .
No comments:
Post a Comment