රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා විත්තිකරුගේ පියා වන අරුමාදුර වින්සන් ප්‍රේමලාල් සිල්වා මහතා විසින් කොළඹ මහාධිකරණය වෙත විශේෂ පෙත්සමක් ඊයේ (6දා) ගොනු කරනු ලැබීය. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මෙරිල් රන්ජන් ළමා හේවා මහතා සහ නීතිපතිවරයා නම්කර ඇත. විත්තිකාර දුමින්ද සිල්වා මහතා රිමාන්ඩ් භාරයට පත්කර තිබෙන සිද්ධියට අදාළ නඩුවේ සාක්‍ෂිකරුවන්ට හෝ වෙනත් කිසිවකුට බලපෑමක් කිරීමට තරම් සෞඛ්‍ය තත්ත්වයක් විත්තිකරුට නොමැති හෙයින් ඔහුට ඇප ලබාදෙන ලෙසට මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ. |
වෙලා
Thursday, March 7, 2013
දුමින්දට ඇප ??
Subscribe to:
Post Comments (Atom)
මතක නෑ නේ බන් .............
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete