වෙලා
Monday, March 11, 2013
ලංකාවේ වෛද්‍යවරියක ගෙන් ඒඩ්ස් සුව කළ හැකි ඖෂධයක්
ඒඩ්ස් රෝගය සුව කළ හැකි ඖෂධයක් ශ්‍රී ලාංකික
ආයුර්වේද වෛද්‍යවරියක් විසින් සොයාගෙන ඇත.
ඒඩ්ස් රෝගීන් දස දෙනකු යොදාගෙන මාස හයක කාලයකදී
සිදුකළ පර්යේෂණවලින් මේ වනවිට සාර්ථක ප්‍රතිඵල අත්වී
ඇති බව ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය
පැවැසුවාය.මෙරට ඔෟෂධීය ශාක යොදා ගනිමින් සාදා ඇති මේ
ඔෟෂධය මඟින් පර්යේෂණයට යොදාගත් ඒඩ්ස් රෝගීන්ගේ
ප්‍රතිශක්තිය වැඩි කරන බව මාස හයක් පුරා සිදුකළ පරීක්‍ෂණවලින්
තහවුරු කරගැනීමට හැකි වූ බවද වෛද්‍යවරිය කියා සිටින්නීය.
මීට මාස කිහිපයක පෙර ඩෙංගු රෝගය සඳහාද ප්‍රථමවරට
ඖෂධයක් සොයා ගැනීමට සමත් වුයේද
ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මියයි .
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment